bump
Amila llll Well-known member Jun 19, 2009 6,805 6,363 113 Sep 16, 2023 #22 gum wage alawena makulu dal tiyenwa parala wala alawenawa ewwa ain karanna thamayi bari bimata watena makuluwanota nam pusa shot eka denwa
gum wage alawena makulu dal tiyenwa parala wala alawenawa ewwa ain karanna thamayi bari bimata watena makuluwanota nam pusa shot eka denwa
sawyer sweeten Well-known member Dec 31, 2015 2,922 2,705 113 Sep 16, 2023 #23 ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි.
ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Sep 16, 2023 #24 sawyer sweeten said: ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි. Click to expand... හූනෝ , මකුළු වෝ පුදුම වදයක්
sawyer sweeten said: ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි. Click to expand... හූනෝ , මකුළු වෝ පුදුම වදයක්
sawyer sweeten Well-known member Dec 31, 2015 2,922 2,705 113 Sep 16, 2023 #25 gayanmax00 said: හූනෝ , මකුළු වෝ පුදුම වදයක් Click to expand... හුනෝ ගැවසෙන තැන්වල බිත්තර කටු තිබ්බාම උන් ඒ තැන් වලට එන්නෑ ලු. මාත් කරලා බැලුව හැබැයි ඇත්තක් නැත්තෙත් නෑ.
gayanmax00 said: හූනෝ , මකුළු වෝ පුදුම වදයක් Click to expand... හුනෝ ගැවසෙන තැන්වල බිත්තර කටු තිබ්බාම උන් ඒ තැන් වලට එන්නෑ ලු. මාත් කරලා බැලුව හැබැයි ඇත්තක් නැත්තෙත් නෑ.