මකුලු පරයෝ

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    gum wage alawena makulu dal tiyenwa parala wala alawenawa ewwa ain karanna thamayi bari

    bimata watena makuluwanota nam pusa shot eka denwa
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගොඩක් වෙලාවට සුද්ද කරද්දී මකුළුවෝ මැරෙන්නැනේ එනිසා උන් ෂණිකව ආපහු පොඩි පොඩි දැල් අටවනවා. සතියට සැරයක් වගේ වත් සුද්ද කරනවානම් සමහරවිට උන් අඩුවෙයි.
    හූනෝ , මකුළු වෝ පුදුම වදයක්
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හූනෝ , මකුළු වෝ පුදුම වදයක්
    හුනෝ ගැවසෙන තැන්වල බිත්තර කටු තිබ්බාම උන් ඒ තැන් වලට එන්නෑ ලු. මාත් කරලා බැලුව හැබැයි ඇත්තක් නැත්තෙත් නෑ.