yako 75k birthday party da.මම යාලුවෙක් එක්ක එකතු වෙලා වෙඩින්ග් පැකේජ් වගයක් පටන් ගන්නවා ළඟදි. 500000ක් ගෙව්වම වෙඩින්ග් එකේ සියලුවම වැඩ අපි කරලා දෙනවා. එක දවසයි, ඇඳුම්, කන්න බොන්න, හනිමූන්, ෆොටෝ, සැලූන්, රත්තරන්, සේරම. අමුත්තො 75යි එක්කන් එන්න පුලුවන්. අපි දැනට යාලුවෙක් ගෙ එකක් කලා. 500000න් තමා සේරම කරලා අපෙ ලාහෙත් ගන්නේ. තව පැකේජ් ටිකක් හදලා සයිට් එකක් දානවා ළඟදි
මම යාලුවෙක් එක්ක එකතු වෙලා වෙඩින්ග් පැකේජ් වගයක් පටන් ගන්නවා ළඟදි. 500000ක් ගෙව්වම වෙඩින්ග් එකේ සියලුවම වැඩ අපි කරලා දෙනවා. එක දවසයි, ඇඳුම්, කන්න බොන්න, හනිමූන්, ෆොටෝ, සැලූන්, රත්තරන්, සේරම. අමුත්තො 75යි එක්කන් එන්න පුලුවන්. අපි දැනට යාලුවෙක් ගෙ එකක් කලා. 500000න් තමා සේරම කරලා අපෙ ලාහෙත් ගන්නේ. තව පැකේජ් ටිකක් හදලා සයිට් එකක් දානවා ළඟදි