ප්රවාහන
සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000
[/SIZE]
එල එල උඹේ වැඩපිළිවෙළ..හැබැයි තෝ ලක්ෂයක් දීල හෙලිකොට්ටපොරෙන් බැස්සම ඔක්කොම හරිද බොලව්?

සුදු කාර් නැත්නන් සුදු වෑන් එකකින් හරි උඹව එක්කගෙන යන්න කියපිය..

++
