මගුලක් ද කරන්නේ??? part 1

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රවාහන

    සුදු කාර් එකක් කා ගාවද තියෙන්නේ?ම් ම් ම් ම් ම් මගුලයි.ඒකටත් ගෙවන්ඩ වෙන පාටක් තියෙන්නේ.සම්මතයෙන් බැහැර වෙලා යන්ඩ කලු කාර් නම් තියෙනව ඕන තරම්.හ්ම් හ්ම් ලෝකෙට පේන්ඩත් එක්ක හෙලිකොප්ටරෙන්ම බහිමුකෝ. 100000
    [/SIZE]

    එල එල උඹේ වැඩපිළිවෙළ..හැබැයි තෝ ලක්ෂයක් දීල හෙලිකොට්ටපොරෙන් බැස්සම ඔක්කොම හරිද බොලව්? :angry::angry:සුදු කාර් නැත්නන් සුදු වෑන් එකකින් හරි උඹව එක්කගෙන යන්න කියපිය..:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි නෑ මචන් :(

    කැම්පස් නොයා, පොඩි කාලෙම කැලේ පැනල කොහෙ හරි ජොබක් කරගෙන හිටියනන් අද වෙද්දි උඹ කෝටිපතියෙක්..
    අයියෝ අම්මල තාත්තලගෙ සල්ලි :baffled::baffled:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කැම්පස් නොයා, පොඩි කාලෙම කැලේ පැනල කොහෙ හරි ජොබක් කරගෙන හිටියනන් අද වෙද්දි උඹ කෝටිපතියෙක්..
    අයියෝ අම්මල තාත්තලගෙ සල්ලි :baffled::baffled:

    තෝ කොහොමද බොල දන්නේ මම කැම්පස් කියල. :P
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Kumara456
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 01:06 PM
    Current Activity: Viewing Thread උපත්_පාලන ක්‍රම???

    :P දැන්ද තෝ ඔව්ව බලන්නේ?

    දැන් පරක්කු වැඩියි. :P
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    නියම පොස්ට් එකක්. හැබැයි මට නම මේක ඕනෑ වෙන්නේ තව අවුරුද්දකින් දෙකකින් විතර... :P

    රෙප් +5
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 01:06 PM
    Current Activity: Viewing Thread උපත්_පාලන ක්‍රම???

    :P දැන්ද තෝ ඔව්ව බලන්නේ?

    දැන් පරක්කු වැඩියි. :P

    :baffled::baffled: උඹ දන්න තරම:baffled::baffled: