මගුලක් ද කරන්නේ??? part 1

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar464475_2.gif
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මම අඩුගානේ රැපියල් කෝට් 50 ක් වත් වැඩියෙන් වියදමි කරලා..රාජකීය මගුලක් අරන්.. මමයි ගැනියි සාමන්‍ය ගමෙි පුරවැසියෙකු ලෙස සරලව ඇත ගමක කුලි ගේක හරි පැල්පතක හරි ගිහින් පදිංචි වෙනවා බන්...අයියෝ සල්ලි..:rofl::lol::):P
     
    Last edited:

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    දෙපෙත්තේ දෙමාපියන්ව විතරක් ගෙන්වලා registrer කරලා ගෙදර එක්කන් යනවා.රටට පෙන්න අහවල් වැඩේ කරන්න යනවා කියන්න ඕනේ නැහැනේ නේද බන්.අකමැත්තක් දෙම්මොත් දෙපැත්තෙන් අපි වෙනුවෙන් වියදම් කරන්න තිබුණු සල්ලි ඉල්ලන් බැංකුවක දානවා....පට්ට අතල් ඇතේ:rolleyes:
     
    :yes::yes::yes: