මගුල් ගෙදර දාට

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මගුල් ගෙදර දාට


    wedding-couple-partial-silhouette.jpg


    මේක ඉස්සර අහපු කතාවක්. කියවල බලමු, මෙලෝ රහක් නැතිවෙයිද දන්නෙ නෑ.

    කතාව මඟුලක් ගැන. මගුල් ගෙදර දාට ඉතින් මනමාලිට පුදුම වදයක්නෙ දෙන්නෙ. ( පේෂල් ද, මේකප් ද, තව අරකද මේකද මදිවට දවසම අර මල් පොකුරකුත් උස්සන් ඉන්න එපයි ) වෙලාවකට ගෑනුමනෙ ඕව පුරුදු කරගෙන ඉන්නෙ.., හොඳ වැඩේ කියලා හිතෙනවා. ඒකට කොල්ලො. වෙනදට අඳින සූට් එකම (අලු එකක් තමා) පොඩ්ඩක් මැදල උඩින් කෝට් එක දැම්මා, මලක් ගැහුවා. සිම්පල් ප්ලෑන් එකක්.

    ඉතින් මෙහෙව් මඟුල් ගෙදරක් ගමක තිබ්බා. මනමාලිව පුන්චි කාලෙ ඉඳන් දන්න ගමේ කෙනෙක් මේ මඟුල් ගෙදර ආ වෙලාවෙ දැක්කා මනමාලිගෙ මහන්සි පාට මූන. මිනිහා කවිකාරයා. කාටත් ඇහෙන්න කීව මෙහෙම.

    සුදුවන් රන් මනාලිය නෙක සලු පිළි අන් දා
    මෙතරම් වද දිදී කොහි ගෙන යනවද මන් දා
    මඟුල් ගෙදරට ඇවිල්ලා හිටියා ලාස්ට් රෝ ඩයල් එකක්. ( ඒ කිව්වෙ කට කැඩිච්ච එකෙක්. ) මිනිහා මෙහෙම කිව්වා.

    පොඩි කාලේ ඉඳන් ගෙයි දඟ වැඩි හන් දා
    දඬුවම් කරන්නට යනවලු උල ඉන් දා
    —————————————————————

    කතාව තේරුනාද මන් දා.

    තේරුනු උන්ට : චී… විතරක් උඹල වගේ ජරා එවුන් ටිකක්. කුනුහබ්බයක් කියනකොට මීටර්




    source


    REP & Comment දල යන්න අමතක කරන්න එපා
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Ula Hiduwa

    අනේ අනිචිචන් බං ඔය කුනුහබිබය නොතේරෙන එකෙක් ඉන්නවද බං මොනවවුනත් මරැ පාර එළඑළ
     
    Last edited: