මගෙන් අවුරුදු තෑගි...
ලබන්නා වූ 2013 වර්ෂය වෙනුවෙන් කැලැන්ඩර් එකක් අපේ එලකිරි කොල්ලන්ට දෙන්න හිතුනා..මම ගියපාරත් දුන්න වගේම මේ පාරත්
ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, පී.ඩී.එෆ්. ෆෝමැට් වලින් දෙන්නන්. අවශ්‍ය උන් මට පී.එම්. එකක් දාපන්..තමන්ට අවශ්‍ය විදිහට පින්තූරයක් දාලා ලස්සන කරගෙන පාවිච්චි කරන්න. වරද්දන්නෙ නැතුව මතක ඇතිව උඹල ඩිසයින් කරල කැලැන්ඩර් එක අප්ලෝඩ් කරපන් මට බලාගන්නත් එක්ක..
නොදන්න කැලැන්ඩර් ගැන දැනගන්න මෙන්න.
මුද්‍රිත කැලැන්ඩර් / දින දර්ශන ගැන යමක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1191924
තව දෙයක්..2013 අවුරුද්ද වෙනුවෙන් කැලැන්ඩර් ප්‍රින්ට් කරන්න බලාගෙන ඉන්නවනන් මාව අමතන්න..පී.එම්. එකක් දාන්න..

Last edited: