මගෙන් වරදක් වුනා සමාවෙන්න

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12891899 said:
    :lol::lol::lol: රෙප් හිගාකන ලිස්ට් එකේ මම නැ.. රෙප් ඕනෙනම් උඹලා වගෙ එවුන්ට අභියොග කරන්නෙත් නැ.. :P:P

    එහෙනම් වරෙන්කො උබෙ ඇත්ත අයි.ඩී එකෙන්.. අර 5000+ ගනක් තියනව කිව්ව එක.. :lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බොරලුගොඩ මහතා;12891804 said:
    මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතු‍ටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
    බී හැපි මචාන්.. :):):)

    100% :rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගණන් ගන්න එපා මචන්. අපි හැමෝම පෘථක්ජන මිනිස්සු ඒකනිසා හැමෝම අතින් වැරදි වෙනවා. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්......:yes: :yes:
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගණන් ගන්න එපා මචන්. අපි හැමෝම පෘථක්ජන මිනිස්සු ඒකනිසා හැමෝම අතින් වැරදි වෙනවා. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්......:yes: :yes:

    thank you machooo :yes::yes::yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes::yes: