deva gathiyak

eka dewa gathiyak haloo 
ela samawa illala samwa ganwna kiyanen hthata mara free ekak 

![]()

Name Eka Ho Link Eka Dapan
Nethnam Dekama Dapan
Blog Wala Date Change Karala
Issuwa Kiyala Pennannath Puluwan
බොරලුගොඩ මහතා;12891899 said:රෙප් හිගාකන ලිස්ට් එකේ මම නැ.. රෙප් ඕනෙනම් උඹලා වගෙ එවුන්ට අභියොග කරන්නෙත් නැ..
![]()

බොරලුගොඩ මහතා;12891804 said:මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතුටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
බී හැපි මචාන්..![]()

ගණන් ගන්න එපා මචන්. අපි හැමෝම පෘථක්ජන මිනිස්සු ඒකනිසා හැමෝම අතින් වැරදි වෙනවා. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එකයි වැදගත්......![]()

බොරලුගොඩ මහතා;12891804 said:මචං ඕක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙය්.. උඹ විතරක් නෙමෙය් එලකිරි එකේ ඉන්න 90% ම කරන්නේ ඕක තමය්.. රෙප් කියන්නේ සැබේ ජීවිතෙට උදව් වෙන එකක් නෙමෙය්.. ඒ වගේම එලකිරි.කොම් අපෙ ජීව්තෙත් නෙමෙය්.. ඒ නිසා උඹ ඕවා ගනන් ගන්නෙපා.. උඹ කොතනින් අරං දැම්මත් ඒක අනිත් අයට වටිනවනම්, අනිත් අයගේ හිත සතුටු වෙනවනම් එච්චරය්.. අපි මෙතන්ට එන්නේ අපේ පාලුව නැති කරගන්න මිසක් කාගෙවත් හිත රිද්දන්න නෙමෙය්.. උඹ වැරද්දක් කරේ නැ..
බී හැපි මචාන්..![]()

rep kannada ban, anna kadekata deela monawahari ganna puluwannam kamak naha
+7