මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

Aug 15, 2016
72
3
0
mata hithenne uba wife ekka wife ge ammalage gedara palayan
uba nogiyoth e minissuth wishwasha karanawa uba athe waraddak thiyenawa kiyala
anika wife ge gedara aya unath meka samadanayen wisadanna monawa hari karayi
eka nisa baya nathiwa palayan
uba meke samahara un kiyala thiyena widihata chandi part danna giyoth nam sorry.com

hmm

elakiri, thanks machan
 

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    වයිෆ් සහ අම්ම උඹව අන්දනව පුතේ.උඹගේම කටින් විස්තරේ දැනගෙන ඒකෙන් උඹව පාලනය කරගන්නයි හදන්නේ.ඔක මම නම් හිතන හැටියට සාමාන්‍ය දෙයක්.දෙන්නම එක වහල යට ඉමු කියල ලොවෙත් කියන්නෑ මචෝ ඩිවෝස් වෙනව නම්.100% ක් ෂුවර්.ඔක ටික දවසන් යනකොට නිකම්ම ශෙප් වෙයි.....
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Fuck the wife , fuck the family and fuck everyone you want, don't be second to fucking women,

    maxresdefault.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    danne nathi un meka kiyawala idapalla http://www.elakiri.com/forum/showthread.php?t=1756898

    අනේ මන්ද බන් මේ ගෑනිව තේරුම් ගන්න බෑ.


    ඊයෙ මම ගෙදර යද්දි wife අපේ අම්මත් එක්ක කුස්සියේ වැඩ කර කර හිටියා. මම එන සද්දෙ ඇහුනම bathroom එකට රින්ග ගත්තා.

    ඒ පාර මම කුස්සියට ගියාම අම්ම කිව්වා "ඔන්න උඹව divorce කරන්න යන්නෙ. මමත් යනව කොහේ හරි. තමුසෙ ලමයි දෙන්නවත් බලාගෙන මෙහෙ ඉන්නව." මට තේරුනා අම්ම කිව්වෙ බොරුවක් කියල

    ඊට පස්සෙ wife කුස්සියට ගියාම අම්ම TV බලන්න ඉස්සරහට ආව. ඊට පස්සෙ මම wife එක්ක කතා කලා, සමාව ඉල්ලුව.

    "ඔයාට සමාව දෙන්න බෑ, කසුන් (fake). අපි දෙන්නම මේ වහල යට ඉමු, හැබයි husband & wife සම්බන්දයක් නෑ අපි අතර.
    එතකොට ලමයි දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. එච්චරයි."

    මම ඇහුව "ඔයාට number එක දෙන්නම් ඒ ගෑනිත් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න."

    "අනේ මට ඕනෙ නෑ" wife එහෙම කිව්ව

    හැබැයි ඊයෙ දවල් අම්ම මගෙන් number එක ඉල්ලගෙන ඒ ගෑනිට බැනල හොඳටම

    ඊට පස්සෙ මම dialog SIM එක ගලවල පොඩි කරල දැම්ම

    හෙට wife උන්ගෙ අම්මව බලන්න යන්න හිටියෙ රත්නපුර තනියම

    මම කිව්ව මාත් එන්නම් කියල

    "ඕනෙ නෑ" කිව්ව.

    මම බල කරල කිව්ව "නෑ මම එනව" කියල

    එතකොට wife කිව්ව, "මම මේ විස්තරේ ගෙදර අයට කියන්න යන්නෙ, ඒක ඔයාට දරා ගන්න පුලුවන්නම් විතරක් එන්න" කියල

    මම කිව්ව "කමක් නෑ මම එනව" කියල

    දැන් උඹලට හිතෙන්නෙ කොහොමද මේ තත්වෙ ගැන

    මම වෙන මොනාද කරන්න ඕනෙ



    අහ් අපේ පැත්තෙනේ..

    උබත් වරෙන් මචන් ඇවිත් පුලුවන් තරම් ශේප් එකේ ඉදපන්.. පස්සෙ හවස් වෙලා wife එක්කම සමන් දේවාලේ පැත්තෙ එහෙම ගිහින් වරෙන් බන්.. එතකොට හිතටත් ගොඩක් ලොකු නිදහසක් දැනෙයි බන්.. :yes:

     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Prasna valata ekaparata visadum ne.ubane veredda kare poddak ivasala idapan..eya ohoma degalyvata uba baya venna epa...eyata eyage tharaha pita karanna denna..kalaya visin prasne visaday..hebey uba hariyata idapan..
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,752
    1,902
    113
    Galle
    oluwa naman innawa arenna wena wikalpayak na machan.....machan wife asa karana widiye dewal tikakwat karala baluwe nadda.....
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Machan oita wada case wela minissue jeewath wenne. Tika kalayak shape eke hitiyama oka adu wela yanawa.

    Devoce kiyana thanta nam yandama eapa. Umbe ne waradda. viber ain karala phn1th one nam wife ta pena thanaka tiyanda gedarama. nomal1k use karanda. masyak wage yaddi oya aul gathiya tharaha adu wela yanawa.

    Onawata wada samawa illana yandath epa. shape eke hodin inda. bs.
     

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machan matath oya dema una

    oya widiyatamai une dekawath nethi kellek ekka chat karala mage hithewath kisima deyak tibbe ne just chat kala echchrai anthimata mattu una but oya widiyatama sathiyak withara giyama hari giya uba chandi part danna ynna epa ubata eyawa onenem uba wereddak kala kiyala uba danwanm ubata hithin hari daduwam widinnma one ethakota eyata eka denei
    atha eralanm danna epa
     
    Aug 15, 2016
    72
    3
    0
    oya widiyatamai une dekawath nethi kellek ekka chat karala mage hithewath kisima deyak tibbe ne just chat kala echchrai anthimata mattu una but oya widiyatama sathiyak withara giyama hari giya uba chandi part danna ynna epa ubata eyawa onenem uba wereddak kala kiyala uba danwanm ubata hithin hari daduwam widinnma one ethakota eyata eka denei
    atha eralanm danna epa

    pissuda ban

    atha arinne na

    widawala innawa
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    aka parata oye prasne visadaganne bane machan..podi kalayak aragene uba apahu viswase athi wene vidihata hadihan..pawle wagakeemuth ishta karala..hame welema samawa illanne epa..ethakota aka mathak wene gane wife ta tharaha yanewane..poddak nishshabdawa idapanko..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්, කල් යනකොට මම හිතන්නේ වැඩෙ ටිකක් සමනය වෙයි. ගෑනු දික්කසාද වෙන්නේ නෑ නේ. ඒක නිසා ටිකක් ඉවසල හිටපන්. මෙතන එක එකා එක එක දේවල් කියනවා, ගෑනිව දාල යන එකේ ඉඳල ගෑනි ඉස්සරහ වැඳවැටෙන එක පවා කියනව. මම හිතන්නේ මචන්, උඹම කල්පනා කරලා තීරණයක් ගනින්, හැබැයි ප්‍රශ්නේ තවත් වන වෙන විදිහේ දෙයක් ගන්න එපා. ගෑනි උඹව දාලා යන්නේ නෑ මචන්, ඒකයි කියන්නෙ එක ගෙදර ඉමු කියලා, ඒක හින්දා උබ බය වෙන්න එපා. ඕනවට වඩා නියාලූ වෙන්නත් එපා.

    මොකද උඹ චැට් කලා විතරක් නම් (උබ බොරු කියනවා නම් ඉතින් වැඩක් නෑ) උඹ ගෑනියෙක් එක්ක බුදියගෙන හිටින් ගෑනිට අහුවෙලා වගේ ඉන්න එපා. මොකද උඹේ වැරැද්ද එච්චර ලොකු එකක් නෙවෙයි නිසා.
    හොඳම වැඩේ කාලයට ඉඩ දීල ඉන්න එක. එතකොට කාලයත් එක්ක ගෑනි ආයේ කතා කරයි. දැන් හැම වෙලාවෙම සමාව ඉල්ලන්න යන්නත් එපා. ගෑනිගේ තරහ නිවෙන්න දෙන්න, සතියකින් බලහන් තත්වේ වෙනසක් වෙයි ද කියල.

    මම මේ නිකන් අහන්නේ, නෝනා ටිකක් සැර කෙනෙක් ද? ගෙදර ආධිපත්‍යය තියාගෙන ඉන්න කෙනෙක් ද? මොකද මේ වගෙ පොඩි සීන් එකකට එච්චර ගේමක් අදින්නේ මොකද කියලා හිතාගන්න බෑ.

    දෙන්නා කසාද බැන්දේ සම්බන්ධයෙකින් ද? නැත්තන් යෝජ්නාවක් ද? මෙයාගේ අධිපතිවාදී ගති උඹට තේරුනේ නැද්ද?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැඟිල ඉඳලත් ප්‍රශ්න විසඳන්න බෑ.. ඒ අයව හම්බවෙලා තේරුම් කරල දෙන්නයි වෙන්නෙ කොනක ඉඳලම.. පුලුවන් තරම් කියන්න බලන්න මේක මෙතනින් ඉවරයි කියන එක.. සමහරවිට වයිෆ් ට වැඩිය ගොඩක් දුර දිග හිතන්න පුලුවන් ඒ අයගෙ දෙමව්පියෝ.. ඒ නිසා ඔයාම ඒ අය එක්ක කතා කරන එක හොඳයි.. හැබැයි වයිෆ් කතා කරද්දි බාධා කරන්න යන්නත් එපා..

    මේක මෙතනින් ඉවර කරල මට ආයි පරණ විදිහට ඉන්නයි ඕනෙ කියන එකම තේරුම් කරන්න බලන්න.. ඒ නිසාමයි ආවේ කියලත් කියන්න..

    මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවරයක් කරන්නයි ඕනෙ කියන එකම ආයි ආයි කියන්න බලන්න.. බැන්නොත් බැනුම් අහන් ඉන්න. ලොකු කන්තන්දර මුකුත්ම කියන්න යන්න එපා.. ඩිවෝස් කතන්දරයක් ආවත් කියන්න එහෙම දෙයක් උනත් ඔයාට ඒ ගෑනිගෙන් වැඩක් නෑ කියලා.. දෙන්න දෙපැත්තට වෙන එක විතරයි වෙන්නෙ කියන්න.. ළමයි ගැන හිතන්න ඕනෙ කියලත් හිතන්න.. ඕව කියද්දි ඉතින් ඒ අය කියයි ඇයි කලින් ඕව ගැන හිතුවෙ නැත්තෙ කියලා.. කියන්න මම ඒ ගෑනිට "අයි.ලව් යූ" කිව්වෙ නෑ.. ඒක එච්චර දුර දිග ගිය එකක් නෙමෙයි.. ඒත් ඒ ගෑනි එකපාරටම එහම එව්වා කියලා.. වයිබර් වට්සප් හැමදේම වයිෆ්ට බලන්න පුලුවන්.. ඒ කිසිම දෙයක් හංඟන්නේ නෑ කියන්න..

    මේක ඒ තරම් හංගන්න හැදුවෙ නැති නිසාමයි වයිෆ් දැන ගත්තෙ කියලත් කියන්න.. (වෙච්ච චාටර් එකෙන් බෙරෙන්න එපැයි.)

    අපි කියන ඔක්කොම හිතින් මවාගෙනයි කියන්නේ.. ඒත් ඉතින් ඒ ඒ අවස්ථාවෙ හැටියට කතා කරන්න වෙන්නෙ ඔයාටමයි.. වයිෆ්ගේ දෙමව්පියෝ ගැන අපි දන්නෙ නෑනේ.. කොහොම උනත් හංඟගෙන දුක් විඳිනවට වැඩිය, එකට ඉඳන් අඳුරන්නෙ නෑ වගේ ඉන්නවට වැඩිය මේ දේවල අමාරුවෙන් හරි කතා බහ කරල විසඳ ගන්න එක හොඳයි.. අද කොච්චර පීචන් උනත් ඕවා දුර දිග ගිහින් පස්සෙ මාට්ටු වෙලා හරි, වෙන වෙන සීන් කෝන් වලදි ඕක ඇදිල ඇවිත්
    හරි චාටර් වෙනවට වැඩිය දැම්මම ගොඩ දා ගන්න තරමට හොඳයි..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    You are very lucky to have a wife like that, as she is having very good relation ship with your mother, that is very rear these days, usually wife and her mother-in-laws are not going well each other.:yes::yes:
    කේස් එක කියන්නේ මචන්, මේ ගෑනියි මුගේ අම්මයි දෙන්නම එකතු වෙලා මූට මාර ගේමක් ගහන්නේ. නැත්තන් නැත්තන් මූව මෙච්චර කිච කරන්නෙ නෑ