මචන්, කල් යනකොට මම හිතන්නේ වැඩෙ ටිකක් සමනය වෙයි. ගෑනු දික්කසාද වෙන්නේ නෑ නේ. ඒක නිසා ටිකක් ඉවසල හිටපන්. මෙතන එක එකා එක එක දේවල් කියනවා, ගෑනිව දාල යන එකේ ඉඳල ගෑනි ඉස්සරහ වැඳවැටෙන එක පවා කියනව. මම හිතන්නේ මචන්, උඹම කල්පනා කරලා තීරණයක් ගනින්, හැබැයි ප්‍රශ්නේ තවත් වන වෙන විදිහේ දෙයක් ගන්න එපා. ගෑනි උඹව දාලා යන්නේ නෑ මචන්, ඒකයි කියන්නෙ එක ගෙදර ඉමු කියලා, ඒක හින්දා උබ බය වෙන්න එපා. ඕනවට වඩා නියාලූ වෙන්නත් එපා.
මොකද උඹ චැට් කලා විතරක් නම් (උබ බොරු කියනවා නම් ඉතින් වැඩක් නෑ) උඹ ගෑනියෙක් එක්ක බුදියගෙන හිටින් ගෑනිට අහුවෙලා වගේ ඉන්න එපා. මොකද උඹේ වැරැද්ද එච්චර ලොකු එකක් නෙවෙයි නිසා.
හොඳම වැඩේ කාලයට ඉඩ දීල ඉන්න එක. එතකොට කාලයත් එක්ක ගෑනි ආයේ කතා කරයි. දැන් හැම වෙලාවෙම සමාව ඉල්ලන්න යන්නත් එපා. ගෑනිගේ තරහ නිවෙන්න දෙන්න, සතියකින් බලහන් තත්වේ වෙනසක් වෙයි ද කියල.
මම මේ නිකන් අහන්නේ, නෝනා ටිකක් සැර කෙනෙක් ද? ගෙදර ආධිපත්‍යය තියාගෙන ඉන්න කෙනෙක් ද? මොකද මේ වගෙ පොඩි සීන් එකකට එච්චර ගේමක් අදින්නේ මොකද කියලා හිතාගන්න බෑ.
දෙන්නා කසාද බැන්දේ සම්බන්ධයෙකින් ද? නැත්තන් යෝජ්නාවක් ද? මෙයාගේ අධිපතිවාදී ගති උඹට තේරුනේ නැද්ද?
aganige tikak e wage gathi thiyanawa
eth mama sadde dammama bayayi
wela thiyanne gani mara widhiyata dahamata bara nisa me wage punchi waraddak unath lokuwata penne
campus love ekak ban
ඒ නිසා අනිවාර්යෙන් වයිෆ් හිතේ අමාරුව නිසාම මළෙන් ඉන්නව ඇති..




)


