මොක ගත්තත් කමක් නෑ බන් මැරෙන්ඩ යන්නේ නැතිව ගානකට යමන්....
Patta......
parissamen padapan macho...


adenava
Parissamin padapan... Jaya wewa


patta.....parissamin padapan
thel kirilla kohomada machan? parts thiyenawada ganna?
echchara sarata exhaust eka enne na ban .original silencer ne , beat can unanam gindara parak thamai kanne wenne .පස්සෙන් යන බයික් කාරයාගේ ඇස් දෙකට අබ සරණයි
අඩෝ ගාල්ලෙ උඹට විතරද කොහෙද ඔය බයික් එක තියෙන්නෙ.. හිටහං මං තෝව හොයාගන්නවා..
අඩෛ....ඇඩෙනව මචං......පට්ට බාන්ඩේ..ආ.....
ගත්තේ හතලිහට පදින්න නෙමේනේ කොහොමත්, කොහොම පැද්දත් පරිස්සමට පැදපන්...Good Luck
ado patta wandiyaa ahh.. elazz![]()
![]()
![]()
![]()
![]()
![]()
පොද්දල එකක් තියෙනව 1100 cc එකක් , ගාල්ලෙ ටවුන් එරියා එකෙ තියෙන්නෙ මෙක තමයි.මගදි දැක්කොත් නවතපන් කෑගහල හරි.එත් මාව එක්ස්පොස් කරනව එහෙම නෙවෙයි.
xpose නොකරමි..