ඕව ගත්ත වගේ නෙමේ බන්.. නිදහසේ පදින්න බෑනේ.. කොහේ ගියත් හිතේ බයෙන් තමයි යන්න වෙන්නේ කොයි වෙලාවේ පොලිසියෙන්ට මාට්ටු වෙයිද දන්නේ නෑ කියල. අනික දැන් ලොකු බයික් අම්බානෙට අල්ලනවා. මාට්ටු උනොත් හෙන කේස්. ඊටපස්සේ ඉතින් නිකන් පොලිසි ගානේ යන්න වෙන්නේ. අනික ඕවට කෑලි හොයන්න උනහම ආයෙත් ඉතාලියටම යන්න වෙනවා. Business එකටනම් අවුලක් නෑ.. කොහොමත් පරිස්සමින් පැදපන්
anyway tx dude
ela tx dude 





