මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    සිරා කතාව.මාත් හෙන ටයිම් එකක් අරන් කියෙව්වා.මේක ඉවරද නැත්නම් තව තියෙනවද? තියෙනවා නම් ඒ ටිකත් දාන්න
     

    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    කොහොමද කට්ටියට :D
    ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත :D
    කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
    මන් සාමන්‍ය කතා කරන බසින් ලියන්නම් :D

    part 1-:love::love::love::love:
    මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලා:rolleyes::rofl::rofl:ලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.:D

    අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි :nerd:එ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා :P
    මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා :D එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා :(

    අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා :shocked::shocked:මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල :D
    ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.:rolleyes::baffled:
    එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!:dull:
    මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!

    ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා":dull: ඔය වෙලෙ තමා මට දුකම දවස :( පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart :cool: . ඉතින් එ කලෙ මෙය දෙන උත්‍තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා:P
    අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ :(
    මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව් :( ඉතින් මන් දුකින් හිටියා

    අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි:):love:

    ube oya kathawa madin thiyena icons tika nathi wena dawasata mama oka kiyawanawa machan.........
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම මේක කියෙවුවම අනේ මන්ද මොකුත්ම හිතාගන්න බැරුව ගියා:dull:යාලුවා
    යාලුවා කෝ ඉතුරු ටික දාන්න අමතක කරන්න එපා :sorry:
    online love story akak ahuwamai macan
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුගේ කතාව කියෙව්වට වැඩිය හොඳයි නිකන් හිටිය නම්, මැද්දෙන් නවත්තල. හැබැයි අබේසින්හය තාම මේකේ ඉන්නවා, රෙකොඩ්ස් හැටියට 2018 අප්‍රේල් 03 ත් මූ ලොග් වෙලා. හැබැයි කතාවේ මේ ඉතුරි ටික බැරි නම් අන්තිමට මොකද උනේ කියල වචනයකින් හරි කියල නැහැ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුගේ කතාව කියෙව්වට වැඩිය හොඳයි නිකන් හිටිය නම්, මැද්දෙන් නවත්තල. හැබැයි අබේසින්හය තාම මේකේ ඉන්නවා, රෙකොඩ්ස් හැටියට 2018 අප්‍රේල් 03 ත් මූ ලොග් වෙලා. හැබැයි කතාවේ මේ ඉතුරි ටික බැරි නම් අන්තිමට මොකද උනේ කියල වචනයකින් හරි කියල නැහැ.

    ඒකි වෙන එකෙක් බැඳල දැන් ලමයිනුත් ඉන්නව
     
    Status
    Not open for further replies.