
හර්ෂ් අබේසිංහ මහත්තයෝ.
මිනිස්සු ඔහොම තරමං කරන එක තරයේ හෙලා දකිනවා..
බාගයක් කියෝගෙන එද්දී දැක්කේ පට්ට පරණ ත්‍රෙඩ් එකක් කියලා..


ko bn ithuru tika
meka bamp karapu eka mokada?
bump kale nattam kiyawan nane yako
dan dapan muwa hoyala ithuru tika



කොහොමද කට්ටියට
ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත
කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
මන් සාමන්‍ය කතා කරන බසින් ලියන්නම්
part 1-
මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලාලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.
අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදිඑ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා
මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියාඑත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා
අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවාමට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල
ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.
එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!
මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!
ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා"ඔය වෙලෙ තමා මට දුකම දවස
පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart
. ඉතින් එ කලෙ මෙය දෙන උත්තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා
අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ
මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව්ඉතින් මන් දුකින් හිටියා
අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි![]()
apo ay nicko parana ewa quote karan![]()



breakup wela wage..
fb search parak dala dial eka hoyagatta kuthuhale nisa..
"Some People get drunk and waste their life after a breakup.. N here me, trying to do good things after a breakup. Lol.. #ItsYourLife #DontWasteIt..
Today could have been our 6years and 2Months Anniversary.. So i thought of giving blood. #ලේ_දුන්නො #Blood #DonatedBlood #2K16 #IGaveLife #Toronto #SpecialDay #canadianbloodservices — donating blood at Canadian Blood Services @ 55 Bay Street."



මුගේ කතාව කියෙව්වට වැඩිය හොඳයි නිකන් හිටිය නම්, මැද්දෙන් නවත්තල. හැබැයි අබේසින්හය තාම මේකේ ඉන්නවා, රෙකොඩ්ස් හැටියට 2018 අප්‍රේල් 03 ත් මූ ලොග් වෙලා. හැබැයි කතාවේ මේ ඉතුරි ටික බැරි නම් අන්තිමට මොකද උනේ කියල වචනයකින් හරි කියල නැහැ.
කතාව අවසන් කරන්න පුළුවන් විදිහට ඉවර වෙලා නෑ. උබ වීනගේ ප්‍රොෆයිල් එක දැක්කද? එත් වීනා තාම සිංගල්.

ow me kathawa iwara karana bari una thama. habai passe man wenama me kathawa iwara karala liyanam.
ethakan man oyalagen illane,
Pls dont bring out personal info here. its not good for any of us.
-
me kathawa liyala iwara karala, lagadima post ekak dannm.
TLDR :- we had a good 6 year realtionship and had to breakup due to certain situations. we still talk to each other and have no hate between us.
-now please keep this as a Story and dont bring personal Info into this!

