මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හර්ෂ් අබේසිංහ මහත්තයෝ.
    මිනිස්සු ඔහොම තරමං කරන එක තරයේ හෙලා දකිනවා..:sorry:
    බාගයක් කියෝගෙන එද්දී දැක්කේ පට්ට පරණ ත්‍රෙඩ් එකක් කියලා..:rolleyes:
     
    • Like
    Reactions: h_abeysinghe

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හර්ෂ් අබේසිංහ මහත්තයෝ.
    මිනිස්සු ඔහොම තරමං කරන එක තරයේ හෙලා දකිනවා..:sorry:
    බාගයක් කියෝගෙන එද්දී දැක්කේ පට්ට පරණ ත්‍රෙඩ් එකක් කියලා..:rolleyes:

    Uba bagayak kiyawala, man office ididdi okkoma iwara kiyawagena yaddi dakke magin nawaththala kiyala.. :growl::no:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කොහොමද කට්ටියට :D
    ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත :D
    කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
    මන් සාමන්‍ය කතා කරන බසින් ලියන්නම් :D

    part 1-:love::love::love::love:
    මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලා:rolleyes::rofl::rofl:ලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.:D

    අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි :nerd:එ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා :P
    මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා :D එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා :(

    අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා :shocked::shocked:මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල :D
    ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.:rolleyes::baffled:
    එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!:dull:
    මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!

    ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා":dull: ඔය වෙලෙ තමා මට දුකම දවස :( පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart :cool: . ඉතින් එ කලෙ මෙය දෙන උත්‍තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා:P
    අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ :(
    මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව් :( ඉතින් මන් දුකින් හිටියා

    අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි:):love:

    අනේ බං අකුරු ටිකක් ලොකුවට දාපන්කො
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    breakup wela wage.. :(
    fb search parak dala dial eka hoyagatta kuthuhale nisa.. :sorry:

    "Some People get drunk and waste their life after a breakup.. N here me, trying to do good things after a breakup. Lol.. #ItsYourLife #DontWasteIt..
    Today could have been our 6years and 2Months Anniversary.. So i thought of giving blood. #ල‌ේ_දුන්න‌ො #Blood #DonatedBlood #2K16 #IGaveLife #Toronto #SpecialDay #canadianbloodservices — donating blood at Canadian Blood Services @ 55 Bay Street."
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    :(:(:(
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    මුගේ කතාව කියෙව්වට වැඩිය හොඳයි නිකන් හිටිය නම්, මැද්දෙන් නවත්තල. හැබැයි අබේසින්හය තාම මේකේ ඉන්නවා, රෙකොඩ්ස් හැටියට 2018 අප්‍රේල් 03 ත් මූ ලොග් වෙලා. හැබැයි කතාවේ මේ ඉතුරි ටික බැරි නම් අන්තිමට මොකද උනේ කියල වචනයකින් හරි කියල නැහැ.

    Sirawata bn mechchara kiyawala kathawa iwaea karakath na
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    කතාව අවසන් කරන්න පුළුවන් විදිහට ඉවර වෙලා නෑ. උබ වීනගේ ප්‍රොෆයිල් එක දැක්කද? එත් වීනා තාම සිංගල්.

    eka dakke na bn.. :sorry:
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අපේ කතා නායකයා නම් තාම single... ...කවුරු මොනවා කිව්වත් ජීවිතේ කියන්නෙ හීනයක්.... හිතන දේවල් වෙනවා නම්!.. කාටවත් වැරැද්දක් කියන්න බෑ ... හැම දේම කොච්චර තාවකාලිකද?... මටත් තියෙනවා අවුරුදු 7ක් තිස්සේ හැබෑ නොවුනු,කවදාවත් හැබෑ නොවෙන හීනයක්....
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට නම් තියෙන්නේ හැබෑ උණු හීනයක් 6 වසරේ ඉදන්
    එකත මීටත් වඩා ප්‍රශ්න මැද්දෙන්
    ඒ නිසා දුකයි මෙහෙම ඉවර උණු ඒක
     
    • Like
    Reactions: richlife

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ow me kathawa iwara karana bari una thama. habai passe man wenama me kathawa iwara karala liyanam.
    ethakan man oyalagen illane,
    Pls dont bring out personal info here. its not good for any of us.
    -
    me kathawa liyala iwara karala, lagadima post ekak dannm.

    TLDR :- we had a good 6 year realtionship and had to breakup due to certain situations. we still talk to each other and have no hate between us.
    -now please keep this as a Story and dont bring personal Info into this!
     
    කතා නම් අපි හැමදාම අහනව මචන්
    හිතටම වැදුණු නිසයි අසාවෙන් බැලුවේ
    කැමති නම් ඇත්ත කතාව ඒ විදිහට දාන්න
    අමාරු නම් ඉවර නොවීම කතාව තිබුණාදෙන් මචන් :love::love:
     
    Last edited:
    Status
    Not open for further replies.