මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan kathawanam hodai ela....maxxa....
    bt dan uba kiyanne.....warthamanaye wena dewal ne......
    naththan idiriyata wenna thiyena dewal da??????

    (mama dakka ekathanaka thiyena wa 2010 kiyala thanak....etanin passe uba sidda wechcha dewal liyala thiyenawa.......ekai ehema kiuwe)...

    hari hari dan oya kathawe warthamanayata awe nadda????
    kohoma hari.....ela kathawa....

    matath ohoma iddiddi italy walata yanna una dan aurudu 4 kata kalin.....
    mata set une ehe ekak......ekanam thawath innawa.....
    mata hithenawa....eken wen wenna......

    anyway beautiful and painful love story...good luck.....!!!!!!!
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මෙක කියවන අය සහ කමෙන්ට්ස් දාන අයට ගොඩක් tnks :) දිගටම කියවන්න කො එහෙනම් :D
    අද මන් අපි ආදරය කරන විදිය ගැන පොඩ්ඩක් දන්නම් :)

    ඔන්න අපෙ මෙ සියලුම ප්‍රශ්න,සියලුම දෙවල් දන්න තව දෙන්නෙක් ඉන්නවා :) එ දෙන්නා ඇරන්න අනිත් අය නම් අපි දෙන්නා ගැන සෙරම දන්නෙ නැ ;) එ දෙන්නා තමයි මෙක කියවන Sam සහා Malith :D
    විනා එයගෙ ප්‍රශ්න කියන්නෙත් මෙ අයට තමා :)
    ඔන්න දැන් මම සහා විනා ගොඩක් එකට බැදිලා තියෙන්නෙ:love: මම ඉතින් දවසෙ පැය 24න් බගෙටත් වඩා ඔන්ල්යින් නෙ ඉන්නෙ ;) එයා තමා එයට පුලුවන් වෙලාවට එන්නෙ :)
    එයා අවම අපි කතා කරන්න පටන් ගන්නෙ මෙහෙමයි
    veena= :-*
    veena= :-h
    ****CALL FROM VEENA****
    harsh=:-* :-h
    ඉට පස්සෙ තමා ඉතින් කියවන්න ගන්නෙ :P සමහර දවසට පැය 4,5 කියවනවා හැබැයි අනිවා අපි දෙන්නාම ගොඩක් කැප කිරිම් කරා ;) මොකද එයාට හැම තිස්සෙම ඔන්ල්යින් එන්න බැ :( එක්කො එය පාසල් යන්න කලින් එනවා විනාඩි 2කට බලලා යන්න ;) . හවස පන්ති නැත්තම් එනවා හවස ඉතින් ඔය හවස කියන්නෙ කැනඩවෙ උදෙ පාන්දර :-S 2a.m,3a.m,4a.m එයා අපු ගමන් gmail එකෙන් මගෙ 4න් එකට call කරනවා ;)
    ඉට පස්සෙ ඉතින් මන් ලැප් එක ඔන් කරලා chat කරනවා :D


    සමහර වෙලාවට විනා ගෙදර වැඩ තියෙන්වා කියලා මහ රැ නිදි මරන් ඉන්නවා ;) ඉතින් එ වෙලාවට මෙයා ඔන්ලයින් එනවා එතකොට මට උදෙ එයාට මහ රැ :) එ දවස් වලට මට පාසල් නැත්තම් ලංකාවෙ වෙලාවෙන් රැ 9 ඉදන් උදෙ 5 වෙනකන් කතා කරනවා :D පාසල් තියෙනවා නම් ඉතින් මන් එයට යන්න කලින් කතා කරනව ඉට පස්සෙ පාසලට යනකන් 4න් එකෙන් chat කරනවා :D පාසල් ගියාම මගෙ ලැප් එක ඔන් කරලා skype අවිත් චැට් කරනවා ;) මගෙ වැඩ පාඩු කරගන්නෙත් නැ :D


    කතා කරනවා කිව්වට ඇත්ටම සාමනය විදියට කතා කරන්නෙ නැ ;) අපි video call අරගෙන දෙන්නාගෙම mic mute කරනවා ඉට පස්සෙ චැට් කරනවා එ කියන්නෙ නිකන් type කරනවා :) මොක්ද අපෙ අම්මලා ඉන්න නිසා කතා කරන්න බැ නෙ :P
    කවුරු හරි ලගට එද්දි හිමිට අපි අපෙ video එක minimize කරනවා :D සමහර වෙලාවට නම් ඉතින් රහසින් කතා කරනවා ;)
    අපි යද්දි උනත් එක ඉවර කරන්නෙ මෙහෙමයි :)
    veena=baba man gihin ennada ?
    harsh=oki patiyo parismen gihin enna
    veena=:-* mwahzz bye
    harsh=bye :* Mwahz
    veena=parismen inna patiyoo
    budusanarai
    take care
    :love: I love you :love:
    I miss you :((
    bye :-*


    ඔය ටිකම මාත් ඉතින් කියනවා :D කියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා :D අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට :P මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා ;) එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා :) මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-*:rolleyes::rofl: (ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි :) ලග ඉදන් කිස් කරා වගෙ :rolleyes::rolleyes::love:)
    අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ :rolleyes: :-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො :) :-h

    :love::love::love::love::love: :)
     
    • Like
    Reactions: h_abeysinghe

    house_md

    Member
    Mar 16, 2011
    11
    3
    0
    Kandy
    Ayye patta story eka...

    maath boot kala wedi kalayak ne... Kathawa kiyawana kota api karapu kiyapu dewal mathak wenawa..

    digatama liyanna....
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    machan kathawanam hodai ela....maxxa....
    bt dan uba kiyanne.....warthamanaye wena dewal ne......
    naththan idiriyata wenna thiyena dewal da??????

    (mama dakka ekathanaka thiyena wa 2010 kiyala thanak....etanin passe uba sidda wechcha dewal liyala thiyenawa.......ekai ehema kiuwe)...

    hari hari dan oya kathawe warthamanayata awe nadda????
    kohoma hari.....ela kathawa....

    matath ohoma iddiddi italy walata yanna una dan aurudu 4 kata kalin.....
    mata set une ehe ekak......ekanam thawath innawa.....
    mata hithenawa....eken wen wenna......

    anyway beautiful and painful love story...good luck.....!!!!!!!
    nae mehemai me kiyane past una dewal :D api meet weccha (2010/5) idala ada wenakan ape adara kathwe weccha special ma ewa thama damme :D
    :love::love:
    thama yanne kathawe mula (2010 octomber/november) wage:D:D
    tnks macjm comnts walata:love::D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    • Like
    Reactions: TROJAN-MAN
    Status
    Not open for further replies.