මෙක කියවන අය සහ කමෙන්ට්ස් දාන අයට ගොඩක් tnks

දිගටම කියවන්න කො එහෙනම්

අද මන් අපි ආදරය කරන විදිය ගැන පොඩ්ඩක් දන්නම්
ඔන්න අපෙ මෙ සියලුම ප්රශ්න,සියලුම දෙවල් දන්න තව දෙන්නෙක් ඉන්නවා

එ දෙන්නා ඇරන්න අනිත් අය නම් අපි දෙන්නා ගැන සෙරම දන්නෙ නැ

එ දෙන්නා තමයි මෙක කියවන Sam සහා Malith

විනා එයගෙ ප්රශ්න කියන්නෙත් මෙ අයට තමා
ඔන්න දැන් මම සහා විනා ගොඩක් එකට බැදිලා තියෙන්නෙ

මම ඉතින් දවසෙ පැය 24න් බගෙටත් වඩා ඔන්ල්යින් නෙ ඉන්නෙ

එයා තමා එයට පුලුවන් වෙලාවට එන්නෙ

එයා අවම අපි කතා කරන්න පටන් ගන්නෙ මෙහෙමයි
veena= :-*
veena= :-h
****CALL FROM VEENA****
harsh=:-* :-h
ඉට පස්සෙ තමා ඉතින් කියවන්න ගන්නෙ

සමහර දවසට පැය 4,5 කියවනවා හැබැයි අනිවා අපි දෙන්නාම ගොඩක් කැප කිරිම් කරා

මොකද එයාට හැම තිස්සෙම ඔන්ල්යින් එන්න බැ

එක්කො එය පාසල් යන්න කලින් එනවා විනාඩි 2කට බලලා යන්න

. හවස පන්ති නැත්තම් එනවා හවස ඉතින් ඔය හවස කියන්නෙ කැනඩවෙ උදෙ පාන්දර :-S 2a.m,3a.m,4a.m එයා අපු ගමන් gmail එකෙන් මගෙ 4න් එකට call කරනවා

ඉට පස්සෙ ඉතින් මන් ලැප් එක ඔන් කරලා chat කරනවා
සමහර වෙලාවට විනා ගෙදර වැඩ තියෙන්වා කියලා මහ රැ නිදි මරන් ඉන්නවා

ඉතින් එ වෙලාවට මෙයා ඔන්ලයින් එනවා එතකොට මට උදෙ එයාට මහ රැ

එ දවස් වලට මට පාසල් නැත්තම් ලංකාවෙ වෙලාවෙන් රැ 9 ඉදන් උදෙ 5 වෙනකන් කතා කරනවා

පාසල් තියෙනවා නම් ඉතින් මන් එයට යන්න කලින් කතා කරනව ඉට පස්සෙ පාසලට යනකන් 4න් එකෙන් chat කරනවා

පාසල් ගියාම මගෙ ලැප් එක ඔන් කරලා skype අවිත් චැට් කරනවා

මගෙ වැඩ පාඩු කරගන්නෙත් නැ
කතා කරනවා කිව්වට ඇත්ටම සාමනය විදියට කතා කරන්නෙ නැ

අපි video call අරගෙන දෙන්නාගෙම mic mute කරනවා ඉට පස්සෙ චැට් කරනවා එ කියන්නෙ නිකන් type කරනවා

මොක්ද අපෙ අම්මලා ඉන්න නිසා කතා කරන්න බැ නෙ

කවුරු හරි ලගට එද්දි හිමිට අපි අපෙ video එක minimize කරනවා

සමහර වෙලාවට නම් ඉතින් රහසින් කතා කරනවා

අපි යද්දි උනත් එක ඉවර කරන්නෙ මෙහෙමයි

veena=baba man gihin ennada ?
harsh=oki patiyo parismen gihin enna
veena=:-* mwahzz bye
harsh=bye :* Mwahz
veena=parismen inna patiyoo
budusanarai
take care

I love you

I miss you

(
bye :-*
ඔය ටිකම මාත් ඉතින් කියනවා

කියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා

අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට

මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා

එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා

මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-*


(ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි

ලග ඉදන් කිස් කරා වගෙ



)
අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ

:-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො

:-h