මේක අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්ද නැත්තම්...
වෙමින් පවතින එකක්ද ?
wemin pathina ekak
oya anthimata liyapu eka une februray 28
අපෙ ආදරෙට සුබ පතපු හැමොටම ගොඩක් thanksගොඩක් සුබ පතලා තිබ්බා FB,Elakiri,blog එකෙන්
හරි දැන් කාතාවට යමුකො![]()
දැන් ඉතින් විනා අම්මිට හොරෙන් එනවා මාත් එක්ක චැට් කරන්නවැඩෙ තියෙන්නෙ එයාගෙ PC එක තියෙන්නෙ එහා ගෙදර එ කියන්නෙ සියා ගෙ ගෙදර ඉතින් එහෙට යන්න ඔනෙ චැට් කරන්න
දැන් විනා ගෙ අම්මාගෙන් මෙකට කිසිම කැමත්තක් තිබුනෙ නැඑයාගෙ අම්මා ගොඩක් බැන්නා එත් එයාලා මන් ගැන හෙව්වෙ නැ අඩුම තරමෙ අපිත් එක්ක කාතා කරෙත් නැ
ඔන්න ඔය වෙලෙ විනා කිව්වා
"හර්ෂ්!!! ඔයා ඔයාගෙ අම්මාට මෙක කියන්න එතකොට එයාලා මොකක් හරි කරයි නෙ"
දැන් මන් නිකන් හොල්මන් වගෙඅපෙ අම්මා මාර සැරයි
තාත්තා නම් සැර නැ එත් කියන්න බැ නෙ
අනික කෙලින් ගිහින් ඔහොම අහන්න පුලුවන් ද
විනා කියනව කියන්න බැරි නම් ඉතින් මෙකෙන් අපි දෙන්නා වෙන් වෙයි ලු( එහෙම කරන්න පුලුවන් ද
දැන් ඔන්න ඉලග දවසෙ කැනඩාවෙ වෙලාවෙන් උදෙ 6.00ට වගෙ විනා ඔන්ලයින් අවා එතකොට ලංකාවෙ වෙලාවෙන් හවස වගෙ
අවිත් කියනවා හර්ෂ් දැන් අපෙ අම්මි එයි එ වෙලාවෙ සමහර වෙලවට ඔයගෙ අම්මා එක්ක කාතා කරයි ලු
මන්වෙලා
ඇයි ඉතින් මන් තාම අම්මට කියලත් නැ අනික දැන් කියන්නත් බැ මොක්ද උදෙ 6.00 ට එයාලා නිදි නැගිටින්නෙ 7ට වගෙ එහෙම නැගිටත් ඔවා කියන්න පුලුවන් මෙ උදෙඑ වෙලාවට ගෙදර busy මොකද මම,මල්ලි ඉස්කොලෙ යන්න ඔනෙ තාත්තා වැඩට යන්න ඔනෙ,අම්මා පන්ති යන්න ඔනෙ,ඔය සෙරම වලට අම්මා කැම හදලා ලැස්ති වෙන්නත් ඔනෙ ඉතින් කොහෙද ඔවා කියන්නෙ
එහෙම කිවොත් අම්මා විනා ඉස්සරහම මට කුනුහරුපෙන් බනි![]()
මන් විනාට ඔක තෙරෙම් කරලා කිව්වා මන් දැන් ඉස්කුල් යනවා එක නිසා ඉස්කුල් ගිහින් ආවම කියනම් කිව්වා
පස්සෙ එයාත් ඔකෙ උනා
දැන් කැනඩාවෙ වෙලාව හවස 4.00i ලංකාවෙ පන්දර2 වගෙ මෙන්න විනා ඔන්ල්යින් ඉන්නවා
එයා ඔන්ලයින් ඉදලා මන් එනකන්අම්මා මුකුත් කියලා නැ ලු ඔන්න දැන් මෙයා මාත් එක්ක චැට් කර කර හිටියා
එක පාරම :විනා කිව්වා හර්ශ් දැන් අම්මිට කියන්න බැරිද කියලා
මට නිකන් පිස්සු වගෙ
බැ කියන්නත් බැඑ වගෙම කටක් ඇරලා අම්මාට කියන්නත් බැ
![]()
දැන් ඉතින් මොනවා කරන්නද?ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා
කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ
ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කරමට ආවා idea එකක්
ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට
දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලාමොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ
ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වාඅනික මොනවද කියන්නෙ
අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද![]()
![]()
අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා
මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!!වැඩ ගොඩක් තියෙද???
අම්මා:- :![]()
![]()
![]()
නැ පුතෙ!!!එත් ඇයි????![]()
මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ![]()
අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම![]()
) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
මම:- හ්ම්ම් ඔව් :
අම්මා:-![]()
![]()
![]()
කියන්න කියන්න ඇයි??![]()
මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා)
අම්මාමල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
![]()
![]()
![]()
![]()
අම්මාකාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද?
![]()
බැන්නා ද![]()
![]()
?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??![]()
![]()
(ඔය වගෙ විකාර එවා අහුවා)![]()
මම:- නැ නැ අම්මෙමෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක්
ඔවගෙ එකක් නෙමෙයි
අම්මා:-![]()
![]()
ඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!![]()
මම:- හ්ම්ම් මෙකයි(කියන්නෙ මොකද්ද කියලා හිතනවා
)
අම්මා:- ඔව් ඔව් කියන්න!!!
මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙගොඩක් වෙලා මම කියන් හිටියා
) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ)
අම්මා:- :![]()
![]()
![]()
මොකාආආආආඅ![]()
!!!!!!!!!!!!!!! මෙ කාලෙ![]()
![]()
![]()
මම:- ඔව් ඔව් අම්මෙ
අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා) කව්ද එ??
මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැමට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා
අනික එකට යන්න දෙන්නෙ නැ
ඉතින් elakiri කිව්වා
) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා
) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත
:
)
අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??
මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙඑත් ඔව අම්මාට කියන්න පුලුවන් ද
)
අපිට අපිව trust අම්මෙ
මෙ ඉන්නෙ එයා තමා
(මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා)
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක්![]()
තාත්තිට මන් කියන්නම්
එයා අකමැති වෙන එකක් නැ
මමනිවන් දැක්කා වගෙ)
tnks අම්මි
අම්මාදැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා
)
මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා![]()


හ්ම්ම් මෙ දවස් ටිකෙ හුගක් දෙවල් සිද්ද උනා :-S ඉරිදා කැනඩාවෙන් උදෙ ඔන්න මන් ගියා පන්සලට එ ගිහින් එන ගමන් මගෙ මල්ලි කලන්තෙ දාලා වැටුනා
එ වෙලෙ මන් එයාව එක්කන් ගියා ඉස්පිරිතාලෙට!! ගිහින් එහෙ එද්දි ඔන්න මට විනා ගෙන් මිස් කොල් 4ක් වගෙ අවා!! එත් මට එ වෙලෙ ඔන්ලයින් එන්න බැ නෙ එක කියන්න වත් මට බැ
!! ඉතින් මන් එහෙම ම හිටියා
ටික වෙලාවක් ගියාම මගෙ 4න් එක btry නැතිව off වෙලා
මන් එක දන්නෙත් නැ අනික එ වෙලෙ 4න් එක ගැන නෙමෙයි සිහිය තිබ්බෙ එ වෙලෙ මල්ලා ගවයි මගෙ හිත තිබ්බෙ
මොකද එයා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මන් එක්ක විතර්යි, එයාට අම්මා,තාත්තා හිටියාට එයලා ඔනෙ නැ මන් හිටියොත් ඇති. ඉතින් මෙ වෙලෙත් මට එයා ලගටම වෙලා ඉන්න උනා!! එයා මන් පොඩ්ඩක් එහාට ගියත් අඩන්න ගන්නවා
පස්සෙ එ සෙරම කර ගෙන ගෙදර එනකොට මෙහෙන් ටිකක් හවස් වෙලා!
oyata kohomada dan! oyawa godak mathak wenawa patiyo
mwah i love u"
එයා ඔය අන්තිමට කියලා තියෙනවා නෙ මුකුත් කියන්න එපා කියලා එක නිසා මන් මට උන දෙවල් කිව්වෙ නැ !!
i said i have fever n all but u dint even askd hw am i??did u?? no i alwys thght u wld bt u didnt! n now yeah i knw i frgt to sms u!! its my fault im sory 4 it!"
ගොඩක් ම ගොඩක් තරහෙන්
මන් වත් එයාට එහෙම කතා කරලා නැ
මට මාර දුකක් ආවෙ
"
man dannwa oya mata adre bawa! i fl it! bt u dnt fl my lve
!mage adre oyata danne nae patiyoo
pls frvge me 4 wht i hve dne! "
ඉතින් මන් යැවුවා
magen una deta sry!
give any punshmnt u like! n mage sms hamba une nadda? "
( i cnt I love u soo much baba n i miss u thts y im sad"
සමහර විට මෙ කාතාව කියවන දවසෙ වෙන්නත් පුලුවන්!! ඔන්න ඔහොමයි තවත් එකක් ඉවර උනෙ!! u know machan ubage girl and my girl athare wenasak naha... wenasakata thibbe ubai eyai digatama hitiya... mage adare mata nathiwuna :'( :'( :'( , keep writing...






හැබැයි මේ කතාව දැකල මටත් මගේ කතාව කියන්න ආසාවක් ආවා.. ඒත් ලේසි නෑ.. කතාව පටන් ගන්නේ 2003 න්.. මගේ වැඩ රාජකාරිත් එක්ක විවේකය අඩුයි කොටන්න.. හැබැයි ලබන සදුදා වෙනකල් අපිට Office නිවාඩු.. සලකල බලල Mrs Geniusගෙන් අහල තීරණය කොරන්නම්කො..
හැබැයි ඉතින් එයා නම් මං කියන දේකට නෑ බෑ කියන්නේ නම් නෑ.. අපේ කට්ටිය කියයිද දන් නෑනේ දැන් මේ කතා කියන එක ෆැෂන් එකක් වෙලා කියල..

එහෙම වුනොත් මං ඉතින් ලත් තැනම ලොප් තමා...

මං හවස එළකිරි ආපු වෙලේ ඉඳල මේ කතාව මුල ඉඳල අගටම කියෙවුවා... බොහොම සුන්දර ආදරයක්.. මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. හැබැයි අපිට නම් ස්කයිප් තියා ඉන්ටෙර්නෙට් වත් තිබුනේ නෑ.. 4න් තියාගත්තෙත් හොරෙන්.. මටත් දැන් අවුරුදු 3 ක් විතර ඉඳල ආසාවක් තිබ්බා අපේ කතාව දාල පොතක් ගහන්න.. මේකයි අවුල.. මං ලියන්න කම්මැලියි..හැබැයි මේ කතාව දැකල මටත් මගේ කතාව කියන්න ආසාවක් ආවා.. ඒත් ලේසි නෑ.. කතාව පටන් ගන්නේ 2003 න්.. මගේ වැඩ රාජකාරිත් එක්ක විවේකය අඩුයි කොටන්න.. හැබැයි ලබන සදුදා වෙනකල් අපිට Office නිවාඩු.. සලකල බලල Mrs Geniusගෙන් අහල තීරණය කොරන්නම්කො..
හැබැයි ඉතින් එයා නම් මං කියන දේකට නෑ බෑ කියන්නේ නම් නෑ.. අපේ කට්ටිය කියයිද දන් නෑනේ දැන් මේ කතා කියන එක ෆැෂන් එකක් වෙලා කියල..
එහෙම වුනොත් මං ඉතින් ලත් තැනම ලොප් තමා...
![]()

එහෙම එකක් නැ මච්න් ලියපන් ලියපන්!!
2003 නම් හෙන ගොඩක් ඇති
එල එල
මෙහෙමයි ඔනම දෙයක හොද සහ නරක තියෙන්වා නෙ
දැන් මෙ කතාවෙ උනත් මට -රෙප් ගොඩක් හම්බඋනා 
එත් සැලෙන්නෙ නැතිව මන් දිගටම ලිව්වා
එ වගෙම කමෙන්ට්ස් වල හොද එවා වගෙම බැනලා,නරක විදියට තියෙන එවත් තියෙන්වා
එ හැමදෙම විදගෙන ලියන්න ඔනෙ
බලන අය බලයි නෙ
අනික මෙක තියෙන්නෙ නවකතා හා කෙටි කතා යටතෙ
ඉතින් එකෙ ඔවා ලියන්නෙ නැතිව වෙන මොනවා ලියනද 


අනික මට හොදටම සහතිකයි එක ගොඩක් හොද සහ hit එකක් වෙයි
මොකද මගෙ වගෙ නෙමෙයි ඔයාගෙ සිංහල හොදයි
හොදට ලියන්නත් පුලුවන් නෙ
දෙන්නාටම සුබ පතනවා එ වගෙම ඉක්මනට ලියන්න ගන්න 
එහෙම එකක් නැ මච්න් ලියපන් ලියපන්!!
2003 නම් හෙන ගොඩක් ඇති
එල එල
මෙහෙමයි ඔනම දෙයක හොද සහ නරක තියෙන්වා නෙ
දැන් මෙ කතාවෙ උනත් මට -රෙප් ගොඩක් හම්බඋනා
එත් සැලෙන්නෙ නැතිව මන් දිගටම ලිව්වා
එ වගෙම කමෙන්ට්ස් වල හොද එවා වගෙම බැනලා,නරක විදියට තියෙන එවත් තියෙන්වා
එ හැමදෙම විදගෙන ලියන්න ඔනෙ
බලන අය බලයි නෙ
අනික මෙක තියෙන්නෙ නවකතා හා කෙටි කතා යටතෙ
ඉතින් එකෙ ඔවා ලියන්නෙ නැතිව වෙන මොනවා ලියනද
ගනන් ගන්නෙ නැතිව ලියන්නඅනික මට හොදටම සහතිකයි එක ගොඩක් හොද සහ hit එකක් වෙයි
මොකද මගෙ වගෙ නෙමෙයි ඔයාගෙ සිංහල හොදයි
හොදට ලියන්නත් පුලුවන් නෙ
දෙන්නාටම සුබ පතනවා එ වගෙම ඉක්මනට ලියන්න ගන්න
![]()

බලමුකෝ.. මං ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා මුලින්ම උඹට ලින්ක් එකක් එවනවා.. 
උඹේ වචන ටිකටත් ගොඩක් ස්තුති මල්ලි.. මං කොහොමත් රෙප් හිගන්නෙක් නෙමේ ඒ නිසා මට කිසිම අවුලක් නෑ මගේ ඔක්කොම රෙප් ටික ඉවර කරලා දැම්මත්..බලමුකෝ.. මං ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා මුලින්ම උඹට ලින්ක් එකක් එවනවා..
![]()

ඔව් ඔව් එහෙම තමා
එල එල
ඔය එකක් දෙකක් රෙප්- හරි එහෙම නැත්නම් බැනපු කමෙන්ට්ස් හරි තියෙයි එත් එවාට වඩා හොද කියලා මෙක දිගටම කරන්න කියලා තියෙන එවා වැඩියි
ඔන්න එහෙනම් ඉක්මනට ලියන්න ගන්නකො
එල එලමං හවස එළකිරි ආපු වෙලේ ඉඳල මේ කතාව මුල ඉඳල අගටම කියෙවුවා... බොහොම සුන්දර ආදරයක්.. මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. හැබැයි අපිට නම් ස්කයිප් තියා ඉන්ටෙර්නෙට් වත් තිබුනේ නෑ.. 4න් තියාගත්තෙත් හොරෙන්.. මටත් දැන් අවුරුදු 3 ක් විතර ඉඳල ආසාවක් තිබ්බා අපේ කතාව දාල පොතක් ගහන්න.. මේකයි අවුල.. මං ලියන්න කම්මැලියි..හැබැයි මේ කතාව දැකල මටත් මගේ කතාව කියන්න ආසාවක් ආවා.. ඒත් ලේසි නෑ.. කතාව පටන් ගන්නේ 2003 න්.. මගේ වැඩ රාජකාරිත් එක්ක විවේකය අඩුයි කොටන්න.. හැබැයි ලබන සදුදා වෙනකල් අපිට Office නිවාඩු.. සලකල බලල Mrs Geniusගෙන් අහල තීරණය කොරන්නම්කො..
හැබැයි ඉතින් එයා නම් මං කියන දේකට නෑ බෑ කියන්නේ නම් නෑ.. අපේ කට්ටිය කියයිද දන් නෑනේ දැන් මේ කතා කියන එක ෆැෂන් එකක් වෙලා කියල..
එහෙම වුනොත් මං ඉතින් ලත් තැනම ලොප් තමා...
![]()
