මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.
Apr 6, 2011
769
101
0
මේක අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්ද නැත්තම්...
වෙමින් පවතින එකක්ද ?
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අපෙ ආදරෙට සුබ පතපු හැමොටම ගොඩක් thanks :D ගොඩක් සුබ පතලා තිබ්බා FB,Elakiri,blog එකෙන් :D:love::love:
හරි දැන් කාතාවට යමුකො :D

දැන් ඉතින් විනා අම්මිට හොරෙන් එනවා මාත් එක්ක චැට් කරන්න ;) වැඩෙ තියෙන්නෙ එයාගෙ PC එක තියෙන්නෙ එහා ගෙදර එ කියන්නෙ සියා ගෙ ගෙදර ඉතින් එහෙට යන්න ඔනෙ චැට් කරන්න :(
දැන් විනා ගෙ අම්මාගෙන් මෙකට කිසිම කැමත්තක් තිබුනෙ නැ :( එයාගෙ අම්මා ගොඩක් බැන්නා එත් එයාලා මන් ගැන හෙව්වෙ නැ අඩුම තරමෙ අපිත් එක්ක කාතා කරෙත් නැ :( ඔන්න ඔය වෙලෙ විනා කිව්වා

"හර්ෂ්!!! ඔයා ඔයාගෙ අම්මාට මෙක කියන්න එතකොට එයාලා මොකක් හරි කරයි නෙ"
දැන් මන් නිකන් හොල්මන් වගෙ:shocked::shocked::shocked: අපෙ අම්මා මාර සැරයි :( තාත්තා නම් සැර නැ එත් කියන්න බැ නෙ :( අනික කෙලින් ගිහින් ඔහොම අහන්න පුලුවන් ද :(

විනා කියනව කියන්න බැරි නම් ඉතින් මෙකෙන් අපි දෙන්නා වෙන් වෙයි ලු :(( එහෙම කරන්න පුලුවන් ද :(
දැන් ඔන්න ඉලග දවසෙ කැනඩාවෙ වෙලාවෙන් උදෙ 6.00ට වගෙ විනා ඔන්ලයින් අවා එතකොට ලංකාවෙ වෙලාවෙන් හවස වගෙ
අවිත් කියනවා හර්ෂ් දැන් අපෙ අම්මි එයි එ වෙලාවෙ සමහර වෙලවට ඔයගෙ අම්මා එක්ක කාතා කරයි ලු :shocked:
මන් :shocked::shocked::shocked: වෙලා:shocked:
ඇයි ඉතින් මන් තාම අම්මට කියලත් නැ අනික දැන් කියන්නත් බැ මොක්ද උදෙ 6.00 ට එයාලා නිදි නැගිටින්නෙ 7ට වගෙ එහෙම නැගිටත් ඔවා කියන්න පුලුවන් මෙ උදෙ :shocked: එ වෙලාවට ගෙදර busy මොකද මම,මල්ලි ඉස්කොලෙ යන්න ඔනෙ තාත්තා වැඩට යන්න ඔනෙ,අම්මා පන්ති යන්න ඔනෙ,ඔය සෙරම වලට අම්මා කැම හදලා ලැස්ති වෙන්නත් ඔනෙ ඉතින් කොහෙද ඔවා කියන්නෙ :baffled::baffled::oo::oo::dull:

එහෙම කිවොත් අම්මා විනා ඉස්සරහම මට කුනුහරුපෙන් බනි :lol::lol::rofl: :P
මන් විනාට ඔක තෙරෙම් කරලා කිව්වා මන් දැන් ඉස්කුල් යනවා එක නිසා ඉස්කුල් ගිහින් ආවම කියනම් කිව්වා :(
පස්සෙ එයාත් ඔකෙ උනා :)
දැන් කැනඩාවෙ වෙලාව හවස 4.00i ලංකාවෙ පන්දර2 වගෙ මෙන්න විනා ඔන්ල්යින් ඉන්නවා :shocked::shocked:
එයා ඔන්ලයින් ඉදලා මන් එනකන් :( අම්මා මුකුත් කියලා නැ ලු ඔන්න දැන් මෙයා මාත් එක්ක චැට් කර කර හිටියා
එක පාරම ::shocked::shocked::shocked: විනා කිව්වා හර්ශ් දැන් අම්මිට කියන්න බැරිද කියලා :shocked::shocked::( මට නිකන් පිස්සු වගෙ :(:shocked::shocked:
බැ කියන්නත් බැ :( එ වගෙම කටක් ඇරලා අම්මාට කියන්නත් බැ :(:oo::baffled:

apeth oya sinduwa thamayi ban amma hena sarayi daddy nam echchara na ban
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
දැන් ඉතින් මොනවා කරන්නද? :( ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා:( කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ :P
ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කර :( මට ආවා idea එකක් :D ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට :D:lol::lol::rofl:
දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලා :lol::lol::rofl:මොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ:rofl::rofl::lol:
ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වා :( අනික මොනවද කියන්නෙ
8.gif
8.gif
අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද
8.gif
:( අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා :D

මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!! :(වැඩ ගොඩක් තියෙද??? :P
අම්මා:- :
8.gif
8.gif
8.gif
8.gif
8.gif
නැ පුතෙ!!!එත් ඇයි????:baffled::baffled::rolleyes:

මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ :P :(:rolleyes::rolleyes:
අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම :P :)) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
මම:- හ්ම්ම් ඔව් ::(:(:(
අම්මා:-
8.gif
8.gif
8.gif
8.gif
8.gif
කියන්න කියන්න ඇයි??:baffled::baffled::baffled::rolleyes:

මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා):rolleyes::P
අම්මා:-(මල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
8.gif
8.gif
8.gif
8.gif

අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද?
8.gif
8.gif
8.gif
බැන්නා ද
8.gif
8.gif
8.gif
?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??
8.gif
8.gif
8.gif
(ඔය වගෙ විකාර එවා අහුවා)

මම:- නැ නැ අම්මෙ :( මෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක් :( ඔවගෙ එකක් නෙමෙයි
අම්මා:-
8.gif
8.gif
8.gif
8.gif
ඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!

මම:- හ්ම්ම් මෙකයි:dull::dull: (කියන්නෙ මොකද්ද කියලා හිතනවා :P )
අම්මා:- ඔව් ඔව් කියන්න!!!
මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙ :( ගොඩක් වෙලා මම කියන් හිටියා :P ) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ) :(:(
අම්මා:- :
8.gif
8.gif
8.gif
8.gif
8.gif
මොකාආආආආඅ
8.gif
8.gif
!!!!!!!!!!!!!!! මෙ කාලෙ
8.gif
8.gif

මම:- ඔව් ඔව් අම්මෙ :(
අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා ;) ) කව්ද එ??
මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැ :D මට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා :D අනික එකට යන්න දෙන්නෙ නැ ;) ඉතින් elakiri කිව්වා :D ) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා :D ) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත :P ::rolleyes::rofl::rofl::lol: )
අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??:baffled::baffled:
මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙ :D එත් ඔව අම්මාට කියන්න පුලුවන් ද :( ) :rolleyes::rolleyes:අපිට අපිව trust අම්මෙ :D මෙ ඉන්නෙ එයා තමා :D (මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා) :dull:
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D :D තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :D:rolleyes:
මම:-( නිවන් දැක්කා වගෙ) :D tnks අම්මි
අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)

මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D

අනේ මගෙත් අම්ම මේ වගෙ convert වුනානම් :cool::cool:
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අද මට ටිකක් දුක දවසක් :( හ්ම්ම් මෙ දවස් ටිකෙ හුගක් දෙවල් සිද්ද උනා :-S ඉරිදා කැනඩාවෙන් උදෙ ඔන්න මන් ගියා පන්සලට එ ගිහින් එන ගමන් මගෙ මල්ලි කලන්තෙ දාලා වැටුනා :( එ වෙලෙ මන් එයාව එක්කන් ගියා ඉස්පිරිතාලෙට!! ගිහින් එහෙ එද්දි ඔන්න මට විනා ගෙන් මිස් කොල් 4ක් වගෙ අවා!! එත් මට එ වෙලෙ ඔන්ලයින් එන්න බැ නෙ එක කියන්න වත් මට බැ :(

    මොකද මගෙ 4න් එකෙන් sms යවන්න පුලුවන් USA n CA විතරයි
    :(!! ඉතින් මන් එහෙම ම හිටියා :( ටික වෙලාවක් ගියාම මගෙ 4න් එක btry නැතිව off වෙලා:( මන් එක දන්නෙත් නැ අනික එ වෙලෙ 4න් එක ගැන නෙමෙයි සිහිය තිබ්බෙ එ වෙලෙ මල්ලා ගවයි මගෙ හිත තිබ්බෙ :( මොකද එයා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මන් එක්ක විතර්යි, එයාට අම්මා,තාත්තා හිටියාට එයලා ඔනෙ නැ මන් හිටියොත් ඇති. ඉතින් මෙ වෙලෙත් මට එයා ලගටම වෙලා ඉන්න උනා!! එයා මන් පොඩ්ඩක් එහාට ගියත් අඩන්න ගන්නවා :( පස්සෙ එ සෙරම කර ගෙන ගෙදර එනකොට මෙහෙන් ටිකක් හවස් වෙලා!

    කැනඩාවෙන් 5.00pm වගෙ එතකොට ලංකාවෙ උදෙ පාන්දර 2ක වගෙ !! ඉතින් මන් විනාට එක මැසජ් එකක් විතර්ක් යවුවා මොකද එයා නැගිටියි කියලා බයට !!! ඉට පස්ස් එයෙ රැ එ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් උදෙ 6 වගෙ වෙද්දි මට එයා මිස් කොල් එකක් දුන්නා!! මමත් එයාට එක හරියන්න sms එකක් යැවුවා මෙහෙම

    "gm patiyo!crdts nadda 4n eke!kamak nae patiyo! ada skul nae ne :)oyata kohomada dan! oyawa godak mathak wenawa patiyo:(mwah i love u"

    එකට එයාගෙන් ආපු උත්තරය :O
    "u r lying!! u dnt love me!! i w8ted 2days u 2 send me a msg without my remnders!!bt no u never send me a msg!!i mn nt 2 say i love u but 2 c whther im living!! um angry with u i wnt talk o msg u hereafter!!!im realy sad!! pls I DNT WANT ANY REASON 4 DIZ!! DNT TRY 2 give me reasons"

    ඔන්න එයා එවපු එක :( එයා ඔය අන්තිමට කියලා තියෙනවා නෙ මුකුත් කියන්න එපා කියලා එක නිසා මන් මට උන දෙවල් කිව්වෙ නැ !!
    එත් ඉට පස්සෙ මන් එයාට msg ගොඩක් යැවුවා!!! මෙන්න එවා

    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    "ok im nt going 2 give resns!bt remmeber this I LOVED YOU!!and STILL I DO!!mata oyawa mathaka nathiwa newei i alwys thnk abt u!"
    " do u knw whn u tld me tht u gt fever i ws so scred!i snt msgs as i cn to find out hw r u! but u :( i said i have fever n all but u dint even askd hw am i??did u?? no i alwys thght u wld bt u didnt! n now yeah i knw i frgt to sms u!! its my fault im sory 4 it!"

    මන් එයාට sms යවන්නෙ site 2kin එකක් සන්ටෙල් වාව් එක අනිත් එක "freesmscraze.com" කියලා එකක්!! දැන් මෙච්චර වෙලා sms කරෙ අර freesmscraze එකෙන් !! එත් එකෙ අවුලක් උනා ඉතින් එක නිසා වාව් එකට ලොග් වෙලා මෙහෙම යැවුවා

    "mata nam oya gena ehema hithana bae!mkada mata oyage adre danenawa!oya mona de karath e adare oyagen mata adu kiyala danene nae!"

    "sms,calls,fb notifictins walin adare manina bae!! e wagema ewa walin adreda nada kiyala decide karanath bae! sorry! mata nam ehema bae!"

    ඔකට පස්සෙ මෙන්න අවා කොල් එකක් එයාගෙන්!! ඉතින් මාත් ගත්තා මෙන්න :O :O
    veena= හෙලො මන් එවපු sms එක හම්බ උනාද??
    mama=ඔව්
    veena= අහ් එහෙනම් එක කියවන්න!! බායි!!
    **** CALL ENDED****
    එයා එ කතා කරෙත් ගොඩක් තරහෙන් :( ගොඩක් ම ගොඩක් තරහෙන් :( මන් වත් එයාට එහෙම කතා කරලා නැ :( මට මාර දුකක් ආවෙ :(

    හ්ම්ම් කොහොම හරි ඉට පස්සෙ මන් එයාට මෙහෙම යැවුවා
    "i gt only 1sms today n for tht i sent 4 o mre as repls!!i pls dnt talk 2 me like tht :("
    ඉට පස්සෙ මෙන්න එයාගෙන් අපු එක
    "HARSH!! y r u soo rude???ai baba oya danne ndda man oyata adrei kiyala man oya wenuwen marenna unath kamathi!! ai baba mata mehema ridawanne?? meeta wada hodani man marila giya nam"

    මන් ඔකට යැවුවෙ මෙහෙමයි

    "mokada patiyo!! man kohomada rude une!! i snt u 8 msgs!! sry if i hrt u:( man dannwa oya mata adre bawa! i fl it! bt u dnt fl my lve:(!mage adre oyata danne nae patiyoo:( pls frvge me 4 wht i hve dne! "

    ඉට පස්සෙ එයාගෙන් මිස් කොල් 2ක් වගෙ අවා පැයක් වගෙ ගියාට පස්සෙ එයා sms එකක් එවලා තිබ්බා
    "harsh oya math ekka tharahada??"

    මම ඉතින් එයාත් එක්ක තරහා නැ නෙ එයා නෙ මන් එක්ක තරහා උනෙ
    :( ඉතින් මන් යැවුවා
    "oyath ekka man tharaha nae baba tharaha wenath bae:( magen una deta sry! :( give any punshmnt u like! n mage sms hamba une nadda? "

    ඔකට පස්සෙ එයා කොල් කරලා කිව්වා සොරි උන දෙට කියලා එක ඉවර උන ගමන් අවා මෙහෙම එකක්
    "baba um sry patiyo!!man dannawa magen oyata waradak una kiyala!! im sry!! ane i was a big idiot ane :(( i cnt I love u soo much baba n i miss u thts y im sad"

    කොහොම හරි එක නම් හරි ගියා එත් එයා තාමත් දන්නෙ නැ ඇයි මන් එයාට sms කරෙ නැත්තෙ කියලා!! එක එයා පස්සෙ දවසක දැන ගනි ;) සමහර විට මෙ කාතාව කියවන දවසෙ වෙන්නත් පුලුවන්!! ඔන්න ඔහොමයි තවත් එකක් ඉවර උනෙ!!
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    u know machan ubage girl and my girl athare wenasak naha... wenasakata thibbe ubai eyai digatama hitiya... mage adare mata nathiwuna :'( :'( :'( , keep writing...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං හවස එළකිරි ආපු වෙලේ ඉඳල මේ කතාව මුල ඉඳල අගටම කියෙවුවා... බොහොම සුන්දර ආදරයක්.. මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. හැබැයි අපිට නම් ස්කයිප් තියා ඉන්ටෙර්නෙට් වත් තිබුනේ නෑ.. 4න් තියාගත්තෙත් හොරෙන්.. මටත් දැන් අවුරුදු 3 ක් විතර ඉඳල ආසාවක් තිබ්බා අපේ කතාව දාල පොතක් ගහන්න.. මේකයි අවුල.. මං ලියන්න කම්මැලියි.. :lol::lol: හැබැයි මේ කතාව දැකල මටත් මගේ කතාව කියන්න ආසාවක් ආවා.. ඒත් ලේසි නෑ.. කතාව පටන් ගන්නේ 2003 න්.. මගේ වැඩ රාජකාරිත් එක්ක විවේකය අඩුයි කොටන්න.. හැබැයි ලබන සදුදා වෙනකල් අපිට Office නිවාඩු.. සලකල බලල Mrs Geniusගෙන් අහල තීරණය කොරන්නම්කො..:rolleyes::rolleyes: හැබැයි ඉතින් එයා නම් මං කියන දේකට නෑ බෑ කියන්නේ නම් නෑ.. අපේ කට්ටිය කියයිද දන් නෑනේ දැන් මේ කතා කියන එක ෆැෂන් එකක් වෙලා කියල..:sorry::sorry::sorry: එහෙම වුනොත් මං ඉතින් ලත් තැනම ලොප් තමා...:(:(
     
    :D:Dඑහෙම එකක් නැ මච්න් ලියපන් ලියපන්!! :D 2003 නම් හෙන ගොඩක් ඇති :D එල එල :D මෙහෙමයි ඔනම දෙයක හොද සහ නරක තියෙන්වා නෙ :D දැන් මෙ කතාවෙ උනත් මට -රෙප් ගොඩක් හම්බඋනා :yes::yes: එත් සැලෙන්නෙ නැතිව මන් දිගටම ලිව්වා :D එ වගෙම කමෙන්ට්ස් වල හොද එවා වගෙම බැනලා,නරක විදියට තියෙන එවත් තියෙන්වා:yes::yes: එ හැමදෙම විදගෙන ලියන්න ඔනෙ :D බලන අය බලයි නෙ :D අනික මෙක තියෙන්නෙ නවකතා හා කෙටි කතා යටතෙ :D ඉතින් එකෙ ඔවා ලියන්නෙ නැතිව වෙන මොනවා ලියනද :confused::confused::eek:
    ගනන් ගන්නෙ නැතිව ලියන්න :D අනික මට හොදටම සහතිකයි එක ගොඩක් හොද සහ hit එකක් වෙයි :D මොකද මගෙ වගෙ නෙමෙයි ඔයාගෙ සිංහල හොදයි:D හොදට ලියන්නත් පුලුවන් නෙ :D දෙන්නාටම සුබ පතනවා එ වගෙම ඉක්මනට ලියන්න ගන්න :D
     
    උඹේ වචන ටිකටත් ගොඩක් ස්තුති මල්ලි.. මං කොහොමත් රෙප් හිගන්නෙක් නෙමේ ඒ නිසා මට කිසිම අවුලක් නෑ මගේ ඔක්කොම රෙප් ටික ඉවර කරලා දැම්මත්.. :lol::lol: බලමුකෝ.. මං ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා මුලින්ම උඹට ලින්ක් එකක් එවනවා.. :yes::yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උඹේ වචන ටිකටත් ගොඩක් ස්තුති මල්ලි.. මං කොහොමත් රෙප් හිගන්නෙක් නෙමේ ඒ නිසා මට කිසිම අවුලක් නෑ මගේ ඔක්කොම රෙප් ටික ඉවර කරලා දැම්මත්.. :lol::lol: බලමුකෝ.. මං ත්‍රෙඩ් එකක් දැම්මොත් අනිවා මුලින්ම උඹට ලින්ක් එකක් එවනවා.. :yes::yes:
    :lol::lol: ඔව් ඔව් එහෙම තමා :yes: එල එල :D ඔය එකක් දෙකක් රෙප්- හරි එහෙම නැත්නම් බැනපු කමෙන්ට්ස් හරි තියෙයි එත් එවාට වඩා හොද කියලා මෙක දිගටම කරන්න කියලා තියෙන එවා වැඩියි :D ඔන්න එහෙනම් ඉක්මනට ලියන්න ගන්නකො :D එල එල
     
    • Like
    Reactions: genius89

    cutegirl

    Member
    Aug 31, 2010
    102
    6
    0
    මං හවස එළකිරි ආපු වෙලේ ඉඳල මේ කතාව මුල ඉඳල අගටම කියෙවුවා... බොහොම සුන්දර ආදරයක්.. මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. හැබැයි අපිට නම් ස්කයිප් තියා ඉන්ටෙර්නෙට් වත් තිබුනේ නෑ.. 4න් තියාගත්තෙත් හොරෙන්.. මටත් දැන් අවුරුදු 3 ක් විතර ඉඳල ආසාවක් තිබ්බා අපේ කතාව දාල පොතක් ගහන්න.. මේකයි අවුල.. මං ලියන්න කම්මැලියි.. :lol::lol: හැබැයි මේ කතාව දැකල මටත් මගේ කතාව කියන්න ආසාවක් ආවා.. ඒත් ලේසි නෑ.. කතාව පටන් ගන්නේ 2003 න්.. මගේ වැඩ රාජකාරිත් එක්ක විවේකය අඩුයි කොටන්න.. හැබැයි ලබන සදුදා වෙනකල් අපිට Office නිවාඩු.. සලකල බලල Mrs Geniusගෙන් අහල තීරණය කොරන්නම්කො..:rolleyes::rolleyes: හැබැයි ඉතින් එයා නම් මං කියන දේකට නෑ බෑ කියන්නේ නම් නෑ.. අපේ කට්ටිය කියයිද දන් නෑනේ දැන් මේ කතා කියන එක ෆැෂන් එකක් වෙලා කියල..:sorry::sorry::sorry: එහෙම වුනොත් මං ඉතින් ලත් තැනම ලොප් තමා...:(:(

    wow aiya..please add ur love story too..
    like to read...:)
     
    Status
    Not open for further replies.