මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    බුදු අම්මේ හෙන ගානක් එනවනේ.
    Kurunegala town එකේ ඉදන් 7KM වගේ දුරින් තියෙන (වදුරගල) වගේ පැත්තක perch එක කියක් වගේ දාන්ඩ වෙයිද?
    Perch එක 30,000/= වගේ දා ගන්ඩ පුළුවන් වෙයිද?

    hehe. pissuda yako, idame value eka theeranaya karanne rajaye idam valuation karana kena

    umbata ona boru ganan dala karanna puluwan, passe dada gewanna wei poliyath ekka
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    umbe idame value eken 5% including lawyer fee

    ඉඩමේ වටිනාකම අනුව මුද්දර ගාස්තු අයකරන ප්‍රතිශතය වෙනස් වෙනවා.ගොඩාක් අඩුවට යන ඉඩම් වලට මුද්දර ගාස්තු අය කරන්නේ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදු අම්මේ හෙන ගානක් එනවනේ.
    Kurunegala town එකේ ඉදන් 7KM වගේ දුරින් තියෙන (වදුරගල) වගේ පැත්තක perch එක කියක් වගේ දාන්ඩ වෙයිද?
    Perch එක 30,000/= වගේ දා ගන්ඩ පුළුවන් වෙයිද?

    පර්ච් එක කීයගානේ දැම්මත් වැඩක් නෑ.ඉස්සර තමයි ඉඩමේ විකුනුම් මිලෙන් ප්‍රතිශතයක් විදියට මුද්දරගාස්තු අයකලේ.අපේ මිනිස්සු අඩුවෙන් මිල දාලා මුද්දරගාස්තු අඩුවෙන් ගෙවන නිසා ඔය නීතිය වෙනස් කරලා තියෙන්නේ.

    දැන් තියෙන නීතිය අනුව ඉඩමේ විකුණුම් මිල කීය උනත් ඉඩමට, රජයෙන් තක්සේරු කල වටිනාකමක් තියෙනවා.ඉඩම විකුණන අවස්තාවේදී පවතින තක්සේරු වටිනාකමින් ප්‍රතිශතයක් තමයි මුද්දර ගාස්තු විදියට ගෙවන්න ඕනි.

    උදාහරණයක් විදියට ගත්තොත් පර්චස් 10ක ඉඩමක් තියෙනවා කියලා හිතහන්කෝ.මේ ඉඩම විකුණනවා ලක්ශ 15කට.නමුත් මේ ඉඩමේ රජයේ තක්සේරු කල වටිනාකම ලක්ශ 18යි. එතකොට ඉඩමට අදාල මුද්දර ගාස්තු ගණනය කරන්නේ ලක්ශ 18ට.
    ලක්ශ 18න් කිසියම් ප්‍රතිශතයක් තමයි මුද්දර ගාස්තු විදියට අය කරන්නේ