මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචං ඉස්සෙල්ලාම උඹේ නමට ඉඩම හරවා ගන්න ඕනා. ඒකට ඉස්සෙල්ලාම මිනින්දෝරුවෙක් ලව්වා පලෑනක් ඇඳ ගන්න ඕනි. තියෙන ඉඩම කොටස් කරලා උඹලට අවශ්යස විදිහට මිනින්දෝරුවට කියලා ඉඩම කොටස් කරලා පලෑන් එක ඇඳ ගනින්. ඊට පස්සේ ඉඩම උඹේ නමට ඔප්පුවකින් ලියන්න කලින්, පලෑන් එක උඹලා අදාල වෙන Local Government Authority එකට දීලා approve කර ගන්න ඕනි.

    ඒකට "ඉඩම් අනු-බෙදුම්" අයදුම්පත කියලා application එකක් තියෙනවා. රු. 370/- වගේ ගෙවලා අදාල locall government authority එකෙන් ගන්න ඕනි. ඒක මිනින්දෝරු මහත්තයාට කියලා පුරවා ගන්න පුළුවන්.

    ඒකත් එක්ක පරණ deed copies සහ plan copies ඒත් එක්කම බෙදන්න හදන ඉඩමේ original plan එකයි copies 3කුයි භාර දෙන්න ඕනි. වැඩේට නම් මම හිතන්නේ 3 weeks වගේ යනවා. මොකද development division එකේ technical officer බලලා, කමිටුවකින් තමයි ඕකට අනුමැතිය ලැබෙන්නේ.

    ඒක අනුමත වෙලා ආවම local authority එකෙන් සීල් එකක් ගහනවා "නේවාසික භාවිතය සඳහා අනුමත කරනවා" කියලා. ඊට පස්සේ lawyer හරහා අදාල plan එකට deed එකක් ලියලා උඹේ නමට ලියා ගන්න තමයි තියෙන්නේ. :D

    Deed එක ලියන්න කලින් sub-division plan එක අනුමත කර ගන්න එක ඇඟට ගුණයි. Deed එක ලියලා plan එක අනුමත නොවුනොත් වදේ. ඒකට වතුර බහින කානු එහෙම plan එකේ හරියට පෙන්නන්න ඕනි. Plan එක approval දැම්මම අඩුපාඩු තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට technical officer site එකට visit කරලා බලනවා. :yes:

    TO මහත්තයා තමා key player. :P

    Hariyata hari........ Mulinma karanna one eka......
    Nagara sabhawe kawruhari allaganna puluwannam sulugaanak deela oya okkoma karaganna puluwan.....

    Mathaka athuwa deed eka daanakota idame watinakama puluwan tharam adukarala daganna ona.... Naththam mudhdhara gasthu gewanna wenawa loku gaanak.........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hariyata hari........ Mulinma karanna one eka......
    Nagara sabhawe kawruhari allaganna puluwannam sulugaanak deela oya okkoma karaganna puluwan.....

    Mathaka athuwa deed eka daanakota idame watinakama puluwan tharam adukarala daganna ona.... Naththam mudhdhara gasthu gewanna wenawa loku gaanak.........

    Idama adu ganakata liuwa kiyala muddara gasthu aduwenne ne den.kiiyakata idama vikunuwath rajaye thakseru kala watinakamin thamayi mudhdhara gasthu gewanna oni.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ගොඩක් ස්තුති.
    ඊළගට ගෙයක් හදද්දී උවමනා වෙන මුලික දේවල් මොනවද (ගොඩක් වියදම් යන).
    එතකොට මට ikman එකේ බලල අඩුවට තෙය්න එව්වා ගත්තහැකි.

    1. ගඩොල්
    2. මැටල්
    3. කළුගල්
    4. සිමෙන්ති
    5. ටියිල්
    6. උළුවහු (මම හිතගෙන ඉන්නේ Aluminium එව්වා දාන්ඩ. කැටයම් වලට කැමති නෑ)
    තව මොනවද?
    (පලවෙනි තට්ටුව හින්ද උළු ඔන් නෑ)



    කුරැණැගල ,ලොකු ගඩොල් මාස දෙකකට විතර කලින ගත්තේ 18 /- ට (අවු කලින් 16 යි)

    ටයිල්....
    චයිනිස් 500,550/- (double lyr ganna)
    මාබල් 700,800 /-
    ලන්කා ටයිල් 950/-
    රොසෙල් 1500

    සාලෙට ලන්කා එකවත් දාපන් (There are limited designs in Lnka Tiles)
    කාමර චයිනිස්.

    සාමාන්‍යඋලු වල හිරිකඩ ගහනවලු තදින් වහින වෙලාවට..... කොකටත් දන්න බාස් කෙනෙක්ගෙන් ඒක ඇත්තද කියලා හොයලා බලපන්. ඒකයි කටටිය ශිටවලට ගියේ.තව අලුත් උලු වර්ගයක් තියෙනේ. ඒගැන හොයලා බලපන්.

     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්...

    දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය...

    මට මේ දැන් පෑදිලා තියන මොලේ උබේ කාලේ ආවා නම් මම අද ගොඩේ ගොඩ...

    ඒත් මචන් ඒ කාලේ මටත් ඕක තමයි ඕන උනේ... ඉක්මනට කසාද බැදලා පිලිවෙලක් වෙන්න...

    මන් දන්නේ නෑ උබ මේක පිලිගනියිද නැද්ද කියලා... ඒත් ජීවිතේ ගොඩයන්න කලින් ඔය වැඩ දෙක කරන්න හදන එක නම් හොද වැඩක් නෙවෙයි..

    උබ කියලා තියන කතාව අනුව මම මේ කියන්නේ... මොකද උබ අමරුවෙන් ලක්ෂ 15-20ක් හොයාගෙන ඒකෙන් ගේ බාගෙට හදන් මැරි කරන්න නේ හදන්නේ එහෙම නැතුවෙ උබට ඊට අමතරව හොදට සල්ලි තියනව නම් අවුලක් නෑ මචන්...

    මම කියන්නේ උබ ඔය සල්ලි ආයෝජනය කරපන් ඒ අතරේ තව ටිකක් කල් වැඩ කරපන්... උබේ ආයෝජන උබ නිකන් හිටියත් උබට සල්ලි හොයලදෙන තත්වෙට ආවම ඔන්න ඕවා කරන්න හිතපන්...

    ගෙවල් හදලා කසාද බැදලා ඕවා කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි පුතෝ...

    මට මේ කතාව කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ.... ඒ නිසා දන්න නොදන්න හැම එකාම මේ වලේ වැටෙන්න යනවා නම් නිකන් ඉන්න හිතෙන්නේ නෑ...

    ඒකයි මෙච්චර කෙටුවේ...

    RESPECT :yes::yes::yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරැණැගල ,ලොකු ගඩොල් මාස දෙකකට විතර කලින ගත්තේ 18 /- ට (අවු කලින් 16 යි)

    ටයිල්....
    චයිනිස් 500,550/- (double lyr ganna)
    මාබල් 700,800 /-
    ලන්කා ටයිල් 950/-
    රොසෙල් 1500

    සාලෙට ලන්කා එකවත් දාපන් (There are limited designs in Lnka Tiles)
    කාමර චයිනිස්.

    සාමාන්‍යඋලු වල හිරිකඩ ගහනවලු තදින් වහින වෙලාවට..... කොකටත් දන්න බාස් කෙනෙක්ගෙන් ඒක ඇත්තද කියලා හොයලා බලපන්. ඒකයි කටටිය ශිටවලට ගියේ.තව අලුත් උලු වර්ගයක් තියෙනේ. ඒගැන හොයලා බලපන්.


    ගොඩක් ස්තුති.
    දනන් දන්නා දේවල් වල price ටිකක් දාන්ඩ. ගේ හැදුව වගේ තමා :D
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඉඩම උඹේ නමට මාරු කරගන්න ඕන නෑ..
    ඉඩමේ අයිතිකාරයා උඹ ගෙයක් හදනවට විරුද්ද නෑ කියල ලියුමක්
    ප්‍රාදේශීය සබාවට දුන්නම හරි ප්ලෑන් එකත් එක්ක
    තාත්තගෙන් අවුලක් නැත්නම් නිකන් මුද්දරගාස්තු ගෙවන එකේ තේරුමක් නෑ..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉඩම උඹේ නමට මාරු කරගන්න ඕන නෑ..
    ඉඩමේ අයිතිකාරයා උඹ ගෙයක් හදනවට විරුද්ද නෑ කියල ලියුමක්
    ප්‍රාදේශීය සබාවට දුන්නම හරි ප්ලෑන් එකත් එක්ක
    තාත්තගෙන් අවුලක් නැත්නම් නිකන් මුද්දරගාස්තු ගෙවන එකේ තේරුමක් නෑ..

    මුද්දර ගාස්තු ගොඩක් යනවද?
    සියයට කියක් විතර යනවද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඩම උඹේ නමට මාරු කරගන්න ඕන නෑ..
    ඉඩමේ අයිතිකාරයා උඹ ගෙයක් හදනවට විරුද්ද නෑ කියල ලියුමක්
    ප්‍රාදේශීය සබාවට දුන්නම හරි ප්ලෑන් එකත් එක්ක
    තාත්තගෙන් අවුලක් නැත්නම් නිකන් මුද්දරගාස්තු ගෙවන එකේ තේරුමක් නෑ..

    Brothers & sisterslage kes enna puluwan.thamange name ekata tiyenawanam prashna aduyi.idam nadu kiyanne appa Epawenawane
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඕක ගන්නේ අපි බෙදල ගන්න part එකටනේ. මුළු ඉඩමටම නෙමේනේ?

    ඔව් මචන් හිතපන්කෝ
    උඹ පර්චස් 10 ක ඉඩම් කැල්ලක් ලක්ෂ 10කට value කරලා ඔප්පු ලියනවා කියල
    එතකොට 40,000ක් මුද්දර ගාස්තු සහ ලෝයර් ගේ ගාස්තුව ගෙවන්න ඕන.

    එක ඔප්පුවකට තියන ඉඩමකින් කැල්ලකට වෙනම ඔප්පුවක් ලියනවනම් ඉතිරි වෙන කොටසටත් ආලුතෙන් ඔප්පුවක් හදන්න ඕන පරණ ඔප්පුව අවලන්ගු වෙනවා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    umbe idame value eken 5% including lawyer fee

    බුදු අම්මේ හෙන ගානක් එනවනේ.
    Kurunegala town එකේ ඉදන් 7KM වගේ දුරින් තියෙන (වදුරගල) වගේ පැත්තක perch එක කියක් වගේ දාන්ඩ වෙයිද?
    Perch එක 30,000/= වගේ දා ගන්ඩ පුළුවන් වෙයිද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්...

    දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය...



    ඒකයි මෙච්චර කෙටුවේ...

    සිරා කතාව
    ඔය හම්බ කල විදිහටම තව ටිකක් හොදට මහන්සි වෙලා හම්බ කරහන් මචන්
    ඊට පස්සේ වැඩිය සල්ලි පස්සේ දුවන්න ඕන නැනේ
    නැත්තම් දැන් තියන සතෙන් ගේ හදලා
    පවුල නඩත්තු කරන්න සල්ලි පස්සේ දුවන්න වෙයි