හොද වැඩක් මචං. මම නම් ඕක ගොඩ කාලෙක ඉදල කරනව. අමු මිරිස්, කොච්චි, දඹල, මාලු මිරිස්, පතොල, වැටකොළු, බණ්ඩක්කා, ගොටුකොල, තක්කාලි, මෑ කරල්, වම්බටු, රාබු මේ දේවල් මම ගෙදර හදල තියෙන්නේ. තාමත් පලදාව ගන්නව (දැනට ඔපීස් ඉන්නේ. පොටෝ ටිකක් පස්සේ අප් කරන්නම්) ඔය පැල අතරේ පුළුවන් නම් දාස් පෙතියා පැල ටිකක් හිටවපං. එතකොට සත්තුන්ගෙන් එන ලෙඩ අඩුයි
ජය වේවා ......
+++++
ජය වේවා ......
+++++
Last edited:

.දාස් පෙතියනම් මමත් වවනවා ඊට අමතරව තුල්සි ,බැසිල් (ඇමතිතුමා නෙමෙයි ) පැල ,රෝස්මේරි පැල ,Lavender පැල වවනවා සැරට තමා සත්තු එන්නේ නැත්තේ හැබැයි මල් පරාගනයට මිමැසෝ ගෙන්නගන්ඩ දාස් පෙතියා ,Lavender පැල හොඳයි කියනවා.මම ඔයිට අමතරව ලංකාවෙන් එනකොට කොහොඹ තෙල් ගෙනල්ල spray කරනවා. අද හවසට මුරුංගා පැලයක් හදන්ඩ ඉන්නේ .