දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මේනුල පටන්ගෙන අවුරුදු 2 දවස් 3 ක් අදට . අද වෙනකොට මම සති 9 වයසැති චූටි දොණියෙක් ඉන්න තාත්තා කෙනෙක්.හරි හරි එහරිය ඇති.මේ වෙනකොටා මාලූ මිරිස් පැළ 5 ,අමුමිරිස් පැල 5 ,Bell pepper පැල 3,කොච්චි පැල 8 ,දෙහි පැල 1, kale පැල 1, නිවිති පැල 2, අර්තාපල් පැල 2, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල තියෙන්නේ . ගෙදර හැදෙන එළවලුවල රසයි කඩේ එළවලුවල රසයි වෙනස බලන්ඩ තියන හොඳම එළවලුව තමා අර්තාපල් කියන්නේ , ගෙදර වවපු අර්තාපල්වලින් අල තෙල් දාපුවහම වෙනම සුවඳක් වෙනම රසක් තියෙන්නේ .පුලුවන්ම කරලා බලපල්ලා .

    :love::love::love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පට්ට.

    මමත් කලින් වැව්වා . ඒත් කාලෙකදි උනන්දුව නැතිවෙලා ගියා.
    මගෙත් මිරිස්,මාලු මිරිස් හරිගියා .බලපු නැතිකාලෙදි ඒ ටික මැරිලා.
    මෑ කරල් හැදුවා.ඒත් ඒකට මැස්සෝ වගයක් ගැහුවා එකක්වත් කන්න කලින්.
    ඔයාගේ පොස්ට් එක දැක්කාම ආපහු හදන්න හිතෙනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් අර්තාපල් වැව්වේ කොහොමද ?කඩෙන් ගත්ත අර්තාපල් අලවලින්ද?
    බෙල්පෙපර් පැල ගත්තෙ කොහෙන්ද?නැත්නම් ඇටවලි පැල ගත්තද?
     
    MANUKB2001

    Active member
  • මචන් අර්තාපල් වැව්වේ කොහොමද ?කඩෙන් ගත්ත අර්තාපල් අලවලින්ද?
    බෙල්පෙපර් පැල ගත්තෙ කොහෙන්ද?නැත්නම් ඇටවලි පැල ගත්තද?

    ගෙදර ගෙනාපු අර්තාපල් ගෙඩියක් පැලවෙලා තිබුන එක පැල කලා:P .මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කොල්ලෝ:sorry:. Bell Pepper පැල මෙහෙ ගන්ඩ තියනවා
    හැබැයි Bell Pepper ගෙනපුවහම ඇට කොහොමත් විසිකරනවනේ:rofl: ඕක වේලලා ගත්තහම හරි :D.ඔය එකක්වත් හදන්ඩ අමාරු නැ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ගෙදර ගෙනාපු අර්තාපල් ගෙඩියක් පැලවෙලා තිබුන එක පැල කලා:P .මම ඉන්නේ ලංකාවේ නෙමෙයි කොල්ලෝ:sorry:. Bell Pepper පැල මෙහෙ ගන්ඩ තියනවා
    හැබැයි Bell Pepper ගෙනපුවහම ඇට කොහොමත් විසිකරනවනේ:rofl: ඕක වේලලා ගත්තහම හරි :D.ඔය එකක්වත් හදන්ඩ අමාරු නැ .

    එල එල .
    ලන්කාවේ කඩවල තියෙන අර්තාපල් නම් පැල වෙනවද සුවර් නෑ.කොච්චර කල් තිබ්බත් අන්කුර එනවා දැකලම නෑ.:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල එල .
    ලන්කාවේ කඩවල තියෙන අර්තාපල් නම් පැල වෙනවද සුවර් නෑ.කොච්චර කල් තිබ්බත් අන්කුර එනවා දැකලම නෑ.:D
    mokak. pala unu ala wala ankura kadala wikunanne. kanna honda nellu ehema
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mokak. pala unu ala wala ankura kadala wikunanne. kanna honda nellu ehema

    එහෙමද? ගෙදර ගේනෙල්ලා තියෙඅ අර්තාපල්වල අන්කුර තියෙනව හෝ එනවා දැකලම නෑ.
    මම හිතුවේ ගහන කෙමිකල් එකක් නිසා හරි පාවිච්චි කරන බීජ අර්තාපල් ආපහු පැල නොවෙන ඒවා වෙන නිසා එහෙම වෙනවා ඇති කියලා .:D
     
    MANUKB2001

    Active member
  • Summer එක පටන්ගත්තා අලුතෙන් වට්ටක්කා පැල 5,spinach පැල 5 දැම්ම.
    මාලූ මිරිස් පැළ 3 ,අමුමිරිස් පැල 20 ,Bell pepper පැල 1,කොච්චි පැල 8 ,දෙහි පැල 1, නිවිති පැල 8, අර්තාපල් පැල 6, passion fruit පැල 1 ගෙදර පෝච්චිවල වවල තියෙන්නේ . කැරට් පැල ට්කකුයි ,කරවිල වැලකුයි හදන්ඩ බලාපොරොත්තු වෙනවා පොඩි එකාට කන්ඩ දෙන්ඩ
    .
     
    Last edited: