මගෙ ජීවිතේ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙමයි බං අපෙ පැත්තෙත් ඉන්නවා defender තියන දෙන්නෙක් එකෙක් company එකක වැඩ උෟ වැඩිය සද්ද බද්ද නෑ අනිකා අැමතියෙක් company එකේ පොර defender එකෙන් අැවිත් බැස්සට උෟව ගනන් ගන්නෙවත් නෑ අැමතිය අාපුවම වටේ පිටේ උන් බල්ලො වගේ නැට්ට පුක අස්සෙ ගහගන්නවා :lol::lol::lol:

    ubala uwa ganan ganne kiwwata othana attatama wenne u ubalawa ganan ganne neti eka, ametiyata itin minissu onane aruta oa kawrut onane u uge paduwe innawa ati, u ubala ne kyla me wage thread adana eken neme im sure :lol:

    muge case eka wenas,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ දන්න ගමේ උන්,සල්ලි තියෙනව නම් නැති නෑකම් හදාගෙන එන්නේ :lol::lol:

    aniwa ethakota aru kohomada hitiye monawageda owa mathakane apo sihalu puka denawa salli walata
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ubala uwa ganan ganne kiwwata othana attatama wenne u ubalawa ganan ganne neti eka, ametiyata itin minissu onane aruta oa kawrut onane u uge paduwe innawa ati, u ubala ne kyla me wage thread adana eken neme im sure :lol:

    muge case eka wenas,

    ha ha...good one!!මු හිතන් ඇත්තේ සල්ලි කාර පොරව ගණන් ගන්නේ නැහැ කියලා....උට ගමේ උන්ට වඩා වැදගත් උන් ඇති ආශ්‍රය කරන්න!:lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol:සල්ලි තියෙනවනම් ඉතින් ලොක්කොත් පදිරි!:cool:නැති එකයි පශ්නේ!:(

    ow ban gan wala chandi bandi election walata puka digena weda poster gagaha but dinuwama unwa mataka ne ametilata mp lata wahana 2k 3k ewala salli tikak wiyadam karala pettakata wela inna unta tama wedagena salakanne :lol:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔය කියල තියන කරුනු 3 හරියටම හරි බන්....මට හිතෙනවා මම හොද වැඩිද කියලත්
    ඉස්සරහට මොකා ආශ්‍රය කළත් අන්න ඒ හොඳ දේවල් ටික නැති කරගන්න එපා. :yes:
    මගෙනම් මතය වෙන අය ආශ්‍රය කරනකොට යහපතින් ඈත් වෙනවා නම් එකෙක්වත් ආශ්‍රය නොකළත් කමක් නෑ කියන එක. :dull:
    නැත්නම්, කවුරු ආශ්‍රය කළත් තමාට තමා පිළිබඳ ස්වයං පාලනයක් තියෙන්නම ඕනේ. :cool:
    අනෙකා මත කිසිම වෙලාවක තීරණ ගන්න එපා. (පෙළඹවීම්, බලකිරීම් ආදිය නිසා)
    තමුන් ගන්න තීරණවල වගකීම සහ ප්‍රතිඵල තමුන්ටමයි. :)
    ආයෙත් කියනවා, ඉස්සරහට මොකා ආශ්‍රය කළත් අන්න ඒ හොඳ දේවල් ටික නැති කරගන්න එපා...! :yes:
     
    • Like
    Reactions: Die-hard

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ha ha...good one!!මු හිතන් ඇත්තේ සල්ලි කාර පොරව ගණන් ගන්නේ නැහැ කියලා....උට ගමේ උන්ට වඩා වැදගත් උන් ඇති ආශ්‍රය කරන්න!:lol:

    aniwa, mun ganan ganne ne kiwwata munge set eke ekekta aru kata karanam defender eke kohe hari yanna penala gihin awith hora wage idi muntath nokiya :lol:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් මචන් මං කෙට්ටුයි
    අැගිලිනම් සාමාන්‍ය විදිහට තියනවා
    මට 23ක් උනාට පෙනුම 16ක් වගේ
    nerd appearance එකක් තියෙන්නේ :(

    එල නිකන් ඇහුවේ.. ජිම් එකකට එහෙම පලයන්... තනියම උනත් ජිවිතේ එන්ජෝයි කරන්න පුළුවන්!!උබ ඉපදුනේ තනියම මේ තරම් දුර ආවේ තනියම මැරෙන්නෙත් තනියම...:cool:ඉතින් මොකටද උබව හලපු හිපාටුවොන්ව උබේ ජිවිතයට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,032
    113
    Kuwait-Galle
    ඔය ගමේ ඉන්න විසකාර කැල්ලක් අල්ලලා දුෂණය කරපන්.

    ආයේ කව්රුවත් උඹට පොන්නය කියන එකක් නැ..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    owa gena hitanna epa ban mahansi wela weda karala hoda tenakata waren car ekak aran gamata palayan ethakota oa ekekwat mokut kyne ne enne dekata 3nata nemigena :lol:


    8c55a0592df401c2d387f19ec9435f60--frank-sinatra-quotes-quotes-motivation.jpg

    :yes::yes:

    salli tiyenam lankave anith serama nothing
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගමේ ඉන්න විසකාර කැල්ලක් අල්ලලා දුෂණය කරපන්.

    ආයේ කව්රුවත් උඹට පොන්නය කියන එකක් නැ..

    වැඩක් වෙන්නෙ නැ පොලෝසියෙන් අල්ල ගත්තම කොහොමත් සදහටම &න්නය වෙන්ඩ වෙනව...ඔවට ඇට කුඩු වෙන්ඩ ගහනව අහු උනාම පොලිසියෙන් ...:yes::yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ne ne. But muta Walder Frey wenna puluwan.
    සිංහලුන් හරියට got එකේ උන් වගේ සාහසික ජාතියක්,ළඟදීම මුස්ලිම් උන්ට කරන්නෙත් ඒක කෝ තාම අරුන් පත්තු කරගන්න බැරි වුනනේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොන වාහනෙන් අාවත් උට හොද personality එකක් නැත්තං defender එකෙන් අාවත් දෙකට තුනට නැවිල එයිද

    den ehenam oya sirage gavath dekata nevila enne..uta personality ekak tiyeda :lol::lol:

    power + money = everything :cool:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    උබ හිතන තරම් යාලුවෝ පිරිවරන් ඉන්න එකත් සැප නැ .උන්ගේ මගුල්, දාන,කෙල්ල හම්බෙන්න,phone එකක් ගන්න වැඩ වලට ගිහින්ම අපේ දවස ඉවරයි. අනික ඔහොම හිතෙද්දි කලපනා කරපන් ඇස පෙන්නේ නැති, කොර වෙච්ච, හොරි හැදිච්ච කීයක් මේ සමාජේ ඉන්නවද. තව අවරුදු 2කින් විතර උබට ආස්රය කරන්න වෙන සමාජේ උබ හෙළුවෙන් ගියත් ගණන් ගන්නේ නෑ .උන් උගේ පාඩුවේ ඉදියි .උබ උබේ පාඩුවේ රස්සාව කරලා, අවම film එකක් බලල, මංගල කින්කිනියෙන් කෙල්ලෙක් ගෙනත් අතල් එකේ ජීවිතේ විදපන්.