මගෙ ටී ෂර්ට් 1 මට ඕනෙ විදිහට

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචන් t shirt ඒකේ රූප embroider කරලද නැත්නම් print කරලාද තියෙන්නේ?
    material එක හොඳයිද?
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    DJ දියරකුස්;15663361 said:
    Delivery kohomada machoo. api shop ekata yannama oneda ?

    කිසිම ගැටලුවක් නැහැ බස්නාහිර පළාත ඇතුලෙනම් ගෙදරටම ගෙනත් දෙනව. අනිත් අයට courier කරනවා. 50ට වඩ කරනවනම් sample එකකුත් කලින් කරල දෙනවා. fit on t-shirts (ladies/ gents) 3-4 කුත් ගෙනත් දෙනවා. එළකිරි එකේ ඉන්නවා t-shirt design කරගත්තු අය ගොඩක්.
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    සිංහල අකුරු ටිකක් ඩිසයින් කරගන්න බැරි වෙයිද බං ඒකට ?
    පී එම් මචන්

    වැඩේ කරන්න පුළුවන් කිසිම ගැටළුවක් නැහැ. Design 1 දාන්න mail එකක් : [email protected]
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    100 % cotton da ? ෆොරින් University එකක නම දාල ගහන්න පුලුවන්ද
     
    Last edited:

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    එලකිරි මචන්ලා සෙට් එකට මෙන්න අලුත් නිව්ස් එකක්..

    මටත් යාලුවෙක් කිව්වෙ.පොර මේ ලගදි ටී ෂර්ට් එකක් ඩිසයින් කරගෙන. බලාගෙන යනකොට බිස්නස් පොරත් අපේ එලකිරියෙම ඩයල් එකක්. මේක හැබැයි ටිකක් වෙනස්..
    කරන්නෙ ටී ෂර්ට් ඩිසයින්ස්. වෙනස තමයි පොර අපෙන් අහනවා මොනාද ඕනෙ කරන
    1. මැටීරියල් එක,
    2. එකේ මොනාද තියෙන්න ඕනෙ පාටවල්,
    3. මොකක්ද ඕනේ කරන එම්බ්‍රොයිඩර් ඩිසයින් එක,
    4. කෆ්ස් කොලර්ස් පාටවල් කොහොමද ඕනේ ඒවගේ..
    පොරගේ අයිඩියා එක තමයි "අපේ ටී ෂර්ට් අපිට ඕනෙ විදිහට" කියන එක :-)

    මමත් ඉතින් පහුවදාම ලොග් වෙලා දැම්මා ඕඩර් එකක්.. මෙන්න මටත් ගහලා දුන්නා පට්ට පට පට වෙන ජාතියේ ටී ෂර්ට් එකක්..

    88-large_default.jpg

    කැමති එවුන් ඉන්නවනම් කියලා කරගනිල්ලා.. දන්න විදිහටනම් පොර කරන්නේ කොලර්ස් තියෙන ටී ෂර්ට්ස්..
    මගෙන් නම් ගත්තෙ 750/= ඒත් ඒක මම කඩෙන් ගත්තානම් මට 1200ක් වත් යනවා :-)

    සයිට් එකකුත් තියෙනවාලු.. පොර කිව්ව දන්න දන්න එවුන්ට කියන්න කියලා. ඉතින් මට උඹලව මතක් උනා පුරුදු පරිදිම..
    ලොකු ලොකු ඕඩර්ස් හිටන් කරනවා කිව්වා..

    සයිට් එක

    http://owntshirt.com/

    800i lu
     
    Dan ubada karanne? karanawa nam hariyata karana eka kiyapanko, ube yaluwek karanawalu, ubath karagaththalu kiyala dan uba ne business karanne? uba mada idan broker wade da karanne?