මගෙ ඩයිනමෝවෙන් ගැහි ගැහි යනවා - Sajith

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මගෙ ඩයිනමෝවෙන් ගැහි ගැහි යනවා - Sajith

    මගෙ ඩයිනමෝව ගැහි ගැහි යනවා

    මගෙ ගාව හොද ඩයිනමෝවක් තියෙනවා.ඒකෙ වැඩ සුපිරියි.ගැහි ගැහි යනවා

    සජිත් සර් -2019-10-20
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනේ මන්ද බන්, මේ මනුස්සයට මොනවා වෙලාද මන්ද...පිස්සු තදවෙලා වගේ කියවනවා. පව් බන් එක අතකට.


    :baffled::baffled::baffled: