මගෙ තත්වෙ දැන්

Oct 14, 2018
90
4
0
අවුරුදු 8 යි
ඩිග්‍රි netha
රස්සාවක් natha
ඉතුරුවක් natha
කසාද බැඳ natha. Lamayek natha
ලෝන් අරන් නැත
salary natha
 

Experwas

Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    අවුරුදු 28 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    Business ඇත
    ඉතුරුවක් නැත
    කසාද බැඳ ඇත
    ලෝන් අරන් ඇත
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අවුරුදු 35යි
    ඩ්‍රිග්‍රි නැත
    රස්සාවක් නැත
    සල්ලි නැත
    කෙල්ලෙක් නැත
    මොකුත් නැත කරුම ලෙඩක් ඇත
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වයස 26යි.
    degree ඇත
    ජොබ් එකක් ඇත
    බැදලා නැත
    කෙල්ලෙකුත් නැත :sorry:
    මහලොකු වියදමකුත් නැත
    loan නැත
    එහෙමයි කියල ලොකු ඉතුරුවකුත් නැත සල්ලි වලින්
    ඒත් වියදම් කරපුදෙවල් කාමරයට ආවම පෙනෙන්නට ඇත. ඒකත් එකතරා විදියකට ඉතුරුවකි.:yes:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mmm good thread mage balaporoththuwa resort ekak patan ganna horana patte. e patta aulak nadda?? idamak nam tiyanawa. resort ekak kerena
    kenek idea ekak dennako mulinma kohomada podiyata patan ganne kiyala??
    හොරණ පැත්තේ හොදයි මචන්. පුළුවන් නම් අර nature lover එක වගේ එකක් කරපන්. දැන් මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි ගොඩක් stress lifestyle. ඉතින් මිනිස්සුන්ට පොඩ්ඩක් ඔලුව නිදහස් කරගන්න විනොද වෙන්න කොහේ හරි යන්නම ඕන. එහමයි කියල හැමදාම දවස් ගණන් ට්‍රිප් යන්න time නෑ. එක නිසා දැන් ගොඩක් අය මාසෙට දවස් දෙකක් වත් dayout එකට වගේ colombo ඉදල පැය දෙකෙන් වගේ යන්න පුළුවන් තැනකට යන්න පෙලබෙනවා. අන්න ඒ අවශ්‍යතාවය හරියට තේරුම් අරගෙන එකට හරියන්න resort එකක් හදපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අවුරුදු 30 යි
    ඩිග්‍රි ඇත
    රස්සාවක් ඇත
    එහෙත් ඉතුරුවක් නැත
    කසාද බැඳ නැත
    ලෝන් අරන් ඇත

    මොකක්ද බන් මෙ ජීවිතෙ ?? :(:(:(:(

    අල්පේච්ච වෙයං බං. එතකොට ප්‍රශ්න අඩුයි.
    අනික ඕන දෙයක් අතඅරින්න ලෑස්ති වෙන්න පුළුවන් එතකොට.

    හැබැයි ගත්තු ණය ගෙවල හිටපං ඉස්සල්ල. :yes: