මගෙ තෙවනි ඇස

youtube

Member
Feb 22, 2012
478
115
0
පොටෝ ඔක්කොම Over expose වෙලා තියෙන්නෙ මචං. DSLR එකක් නම් හදාගන්න පුලුවන්. සාමාන්‍ය එකක්නම් ඒක හදන්න බැරිවෙයි. පොටෝ ටික ලස්සනයි.
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    king_pandukabaya:19384038 said:
    SLR manual camera eke wenasa mokadda?

    Dslr walata kalin technology eka thama Slr..

    DSLR - DIGITAL SINGLE LENS REFLEX

    SLR - SINGLE LENS REFLEX

    SLR wala photo eka wadinne reel eke.. dslr wala wadinne sensor eke.. Anik eka ada thiyena okkoma auto camera wage, SLR ekakin photo ganna eka lesi na.. Hamadema thaman manual karanna one...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Dslr walata kalin technology eka thama Slr..

    DSLR - DIGITAL SINGLE LENS REFLEX

    SLR - SINGLE LENS REFLEX

    SLR wala photo eka wadinne reel eke.. dslr wala wadinne sensor eke.. Anik eka ada thiyena okkoma auto camera wage, SLR ekakin photo ganna eka lesi na.. Hamadema thaman manual karanna one...

    ආ...
    ඉස්සර අපේ ගෙදර රීල් දාන එකක් තිබ්බ වගේ මතකයි.
    අපේ තාත්තගේ
    ජපානෙන් ගෙනාපු එකක්.

    ලෙන්ස් එහෙම දාන්න පුළුවන්.