මගෙ යාලුවෙක් ඉන්නව ඌට OL ලියල පාස්වෙන්න ඕනලු

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,123
    3,153
    113
    43
    Wakanda
    37ක් විතර වෙනව. මූට ඉංග්‍රීසිත් බෑ පොඩ්ඩක්වත්
    ඒකත් ඉගෙනගන්න ඕනලු.
    අවුරුදු දහයක පේපර් කරල C7 ක් ගන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    37ක් විතර වෙනව. මූට ඉංග්‍රීසිත් බෑ පොඩ්ඩක්වත්
    ඒකත් ඉගෙනගන්න ඕනලු.
    අවුරුදු දහයක පේපර් කරල C7 ක් ගන්න පුළුවන්ද?
    මනුස්සයෙක් ආසාවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවානම් අපි අත හිත දෙන එක ලොකු පිනක් සෙට් වෙන වැඩක්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    වයස 37 දී O/L කරන්න අවශ්‍යතාවය මොකක්ද?

    ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න එක කමක් නෑ ....

    හැබැයි පොතපත අධ්‍යාපනය අතහැරල දාල හිටපු කෙනෙකුට වයස 37 දී ආපහු ඉගෙනගන්න පටන්ගත්ත එක ටිකක් අමාරු වෙයි ... හැබැයි කට්ට කාල හරි තමන්ගෙ GOAL එකට යනව කියන අධිෂ්ඨානය තියෙනව නම් බැරි වෙන එකක් නෑ...

    DEPEND ON THE PERSON
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    උට කැමතිනම් කරන්න කියපන්.text book ටික පාඩම් කරල ගොඩ දාගන්න පුලුවන්.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    409
    316
    63
    පුළුවන් වෙයි. C passes ඉල්ලන්නෙ සමාන්‍යයෙන් මොන මොන විෂයන් වලටද job වලදි?
    කැමති නම් මෙහෙම දෙයක් කරත හැකි. උඹත් උෟත් එක්ක same address දාලා exam එකට apply කරපං. ගොඩක් වෙලාවට දෙන්නට එකම hall එකේ exam ලියන්න සෙට් වෙයි. ගේමක් ගහපං. :yes:
     
    • Like
    Reactions: chanakamanjula

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    පෙළපොත් ටික හොඳට පාඩම් කරල අවුරුදු කීපෙක පාස්ට් පේපර්ස් කරපන්. මහ දෙයක් නෑ.