mamat mail ekak damma machan...but munta hitak papuwak tinawada danne na.. mun tikak loku set ekak wagee neda ban![]()
Oya ge site eka witharak hack una nam help dhewi.. eth eyala hack karala thiyenne Hosting ekak ne.. eka nisa hithanna amarui..

mamat mail ekak damma machan...but munta hitak papuwak tinawada danne na.. mun tikak loku set ekak wagee neda ban![]()




thanks ayye... mama dan meee hosting ekema aaai wada karana eka echchara hari naaa neda??

දැන් ඉතින් කොරන්න දෙයක් නෑ මල්ලි. ඔයා හොස්ටින් කොරපු කොම්පැනියට කතාකරල ඩොමේන් එක කන්ෆර්ම් කොරගන්න. ඒට පස්සෙ බැකප් එකක් තියනම් සයිට් එක මුල ඉඳන් අප්ලෝඩ් කරන්න. ෆෝල්ඩර්ස් එහෙම ඔක්කොම ක්ලියර් කරල ඉන්න![]()

රඹා;9864056 said:මොනව උනත් මියුසික් එකනම් වැඩේට ගැලපෙන්න දාලා තියනව![]()




db okkoma drop karala nam hosting providerva contact karapan.karala kiyapan site eka reset karala denda kiyala.eka karanda puluwan hosting provider ta witharaie.eeta passe uu aluthen login ekak ewaie username ekakuie password ekakuie ekka.
mata penne uba site eka backup karala ne.backup karalanam upoad karanda puluwan.
site eka api manually sudda karana eka sure ne.ubata default file mathaka nam kalata kamak ne.eth ekath echchara secure ne.un kohe hari unge key ekak encrypt karala athi tak gala connect wenda.
a hinda hodama wade hosting provider wa contact karana eka.domain eke nam case ekak ne wage.


bump.






ඔය Hosting Provider ගෙන් ඉක්මනට අයින් වෙලා... චුත වෙන එක තමා හොඳ.... මේ අවිස්සාවේල්ල පැත්තේ ඩයල් ටිකක් නේද?....
මම දන්න තරමින් Hostgator, Host monster එහෙම හොඳයි... හැබැයි... Deal එක තියෙන්නේ.... පිටරටත් එක්ක... එක හින්දා... කඩ්ඩ Polish කරන්... Credit Card එකක් එහෙම සෙට් කරන් ආයිත් වැඩේට බහින්න..
PS - දැන් ඔය Server එකත් එක්ක... අර හැක් කරපු උන් ආදරෙන් වෙලිලා ඉන්නේ... ඉස්සරහටත් ඕක බේර ගන්න වෙන්නේ නැ.![]()


අප්පටසිරි Server එක හැක් කරල වගේ..
Hosting company එක contact කරපන්. උඹට විතරක් නෙමෙයි අවුල මම හිතන්නෙ




ඔය කියල තියෙන්නෙ කරන්න ඕන දේවල්. ආයෙත් ඉතින් මෙතන අඬ අඬ ඉන්නෙ නැතුව කරන්න ඕන ටික කරපන්bump


ආහ්! සෝමපාල මල්ලිbump


