මගෙ සයිට් එක හැක් කරල..උදව් ඕනි..HELP ME HACKERS!!!!!!

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
mamat mail ekak damma machan...but munta hitak papuwak tinawada danne na.. mun tikak loku set ekak wagee neda ban :sorry::sorry:

Oya ge site eka witharak hack una nam help dhewi.. eth eyala hack karala thiyenne Hosting ekak ne.. eka nisa hithanna amarui.. :)
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අප්පටසිරි Server එක හැක් කරල වගේ.. :shocked::shocked:
    Hosting company එක contact කරපන්. උඹට විතරක් නෙමෙයි අවුල මම හිතන්නෙ
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    චාටර් වැඩේ බන් .......:sorry::growl:
    ඔය ගැන නම් දන්නේ නැ කියන්න දන්නා උන් කියයි
    අනුන්ගේ ඒවා උස්සන් කන උන්ට කොහොමත් හරියන්නේ නැ බන්
     
    siyathu_ayya

    Member
    Jan 10, 2009
    275
    10
    0
    thumpane
    දැන් ඉතින් කොරන්න දෙයක් නෑ මල්ලි. ඔයා හොස්ටින් කොරපු කොම්පැනියට කතාකරල ඩොමේන් එක කන්ෆර්ම් කොරගන්න. ඒට පස්සෙ බැකප් එකක් තියනම් සයිට් එක මුල ඉඳන් අප්ලෝඩ් කරන්න. ෆෝල්ඩර්ස් එහෙම ඔක්කොම ක්ලියර් කරල ඉන්න :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොනව උනත් මියුසික් එකනම් වැඩේට ගැලපෙන්න දාලා තියනව:)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    db okkoma drop karala nam hosting providerva contact karapan.karala kiyapan site eka reset karala denda kiyala.eka karanda puluwan hosting provider ta witharaie.eeta passe uu aluthen login ekak ewaie username ekakuie password ekakuie ekka.

    mata penne uba site eka backup karala ne.backup karalanam upoad karanda puluwan.

    site eka api manually sudda karana eka sure ne.ubata default file mathaka nam kalata kamak ne.eth ekath echchara secure ne.un kohe hari unge key ekak encrypt karala athi tak gala connect wenda.

    a hinda hodama wade hosting provider wa contact karana eka.domain eke nam case ekak ne wage.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    thanks ayye... mama dan meee hosting ekema aaai wada karana eka echchara hari naaa neda??

    ඔය Hosting Provider ගෙන් ඉක්මනට අයින් වෙලා... චුත වෙන එක තමා හොඳ.... මේ අවිස්සාවේල්ල පැත්තේ ඩයල් ටිකක් නේද?....

    මම දන්න තරමින් Hostgator, Host monster එහෙම හොඳයි... හැබැයි... Deal එක තියෙන්නේ.... පිටරටත් එක්ක... එක හින්දා... කඩ්ඩ Polish කරන්... Credit Card එකක් එහෙම සෙට් කරන් ආයිත් වැඩේට බහින්න..

    PS - දැන් ඔය Server එකත් එක්ක... අර හැක් කරපු උන් ආදරෙන් වෙලිලා ඉන්නේ... ඉස්සරහටත් ඕක බේර ගන්න වෙන්නේ නැ. :yes:
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    eka deyak kiyannam hack karapu ewun wrestling pixo tikak mokada oya dala thiyenne stone cold ge theme song eka ...mamanam oya hosting gana danna ban...
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    දැන් ඉතින් කොරන්න දෙයක් නෑ මල්ලි. ඔයා හොස්ටින් කොරපු කොම්පැනියට කතාකරල ඩොමේන් එක කන්ෆර්ම් කොරගන්න. ඒට පස්සෙ බැකප් එකක් තියනම් සයිට් එක මුල ඉඳන් අප්ලෝඩ් කරන්න. ෆෝල්ඩර්ස් එහෙම ඔක්කොම ක්ලියර් කරල ඉන්න :yes:

    මෑන්ට කිව්ව මචං...එයත් රී සෙලර් කෙනෙක් ..usa vala host eka tinne... man mail ekak yawala... backup tinawanam mokak hari karaganna ahaki ne :eek:

    රඹා;9864056 said:
    මොනව උනත් මියුසික් එකනම් වැඩේට ගැලපෙන්න දාලා තියනව:)

    :growl::growl::(:(

    db okkoma drop karala nam hosting providerva contact karapan.karala kiyapan site eka reset karala denda kiyala.eka karanda puluwan hosting provider ta witharaie.eeta passe uu aluthen login ekak ewaie username ekakuie password ekakuie ekka.

    mata penne uba site eka backup karala ne.backup karalanam upoad karanda puluwan.

    site eka api manually sudda karana eka sure ne.ubata default file mathaka nam kalata kamak ne.eth ekath echchara secure ne.un kohe hari unge key ekak encrypt karala athi tak gala connect wenda.

    a hinda hodama wade hosting provider wa contact karana eka.domain eke nam case ekak ne wage.

    machan mee siddyen passe domain ekatat kela wenawada.. host eka nam natat kamak na..domain ekata avulak nane machan...??? :sorry::sorry:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    ayye uba remote key logger arawa mewa sira post damma... uba mewa gana danne na kiyala wiswaasa karana amaarui...pls help me machan!!! :sorry::sorry::sorry::(:(:(

    ඔය Hosting Provider ගෙන් ඉක්මනට අයින් වෙලා... චුත වෙන එක තමා හොඳ.... මේ අවිස්සාවේල්ල පැත්තේ ඩයල් ටිකක් නේද?....

    මම දන්න තරමින් Hostgator, Host monster එහෙම හොඳයි... හැබැයි... Deal එක තියෙන්නේ.... පිටරටත් එක්ක... එක හින්දා... කඩ්ඩ Polish කරන්... Credit Card එකක් එහෙම සෙට් කරන් ආයිත් වැඩේට බහින්න..

    PS - දැන් ඔය Server එකත් එක්ක... අර හැක් කරපු උන් ආදරෙන් වෙලිලා ඉන්නේ... ඉස්සරහටත් ඕක බේර ගන්න වෙන්නේ නැ. :yes:

    ow ban... me host eken nam aai wada ganne na... ayye oya kiyapuwa wala ganan komada... service eka shapeda?? :eek::eek:

    අප්පටසිරි Server එක හැක් කරල වගේ.. :shocked::shocked:
    Hosting company එක contact කරපන්. උඹට විතරක් නෙමෙයි අවුල මම හිතන්නෙ

    ow ban... matat penne ee wagee..but man nam kiyanne ema ekak na kiyala....ane manda ban... mata dukai me seen eka gana hugak..!! shit!!! :(:(:(:(