~~ මගෙ හාවව නිකන් දෙනවෝ ~~

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Bawwa podi nam yalu karanna berida..


    dog-rabbit.jpg



    Anyway bump!!!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කරන්න තියන හොඳම දේ තමයි vetට ගිහින් කියපං හාවව දෙනවා කියල එතකොට ඌ කාව හරි සෙට් කරලා දෙයි
    එහෙමත් නැත්තන් උඹලගේ නෑදෑයෙක්ට වගේ දෙන්න බලපන් :D

    අහ් පුතේ:)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඒ මට දීපන්කෝ

    මෙන්න ඉන්නවා එකෙක්. :cool:

    උඹ උගේ හාවා හොඳට බලාගන්න ඕනේ හොඳේ :P

    හාවව විකුණලා තිබ්බෝත්නේ මසට.... :frown:

    ඇවිත් උඹේ බොටුව මිරිකනවා අපි ඔක්කොම :P

    විහිළුවක් බන් කරේ. :sorry:

    ඒ අහිංසක සතාව හොඳට බලාගන්න පුළුවන් නම් විතරක් ගනින්. :)

    ජය වේවා!!!:cool::cool::cool:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මෙන්න ඉන්නවා එකෙක්. :cool:

    උඹ උගේ හාවා හොඳට බලාගන්න ඕනේ හොඳේ :P

    හාවව විකුණලා තිබ්බෝත්නේ මසට.... :frown:

    ඇවිත් උඹේ බොටුව මිරිකනවා අපි ඔක්කොම :P

    විහිළුවක් බන් කරේ. :sorry:

    ඒ අහිංසක සතාව හොඳට බලාගන්න පුළුවන් නම් විතරක් ගනින්. :)

    ජය වේවා!!!:cool::cool::cool:

    adooo ehema karanne na. gedara hodata idath tiyanawa. balloth na.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හාවා කියන සතාව ඇහැක් වගේ බලා ගන්න ඕන...
    මම ගාව තනි සුදු හාවෝ 12 දෙනෙක් හිටියා
    ගෙදර බල්ලෝ 2ක් හිටියා...
    බුදු ගේමක් දීලා බේර ගත්තේ..
    වැඩේ කියන්නේ හාවො බල්ලොන්ට බය නෑ..
    ගේම මයි ඉල්ලන්නේ..
    බල්ලොත් ලඟට වරෙන්කෝ පුතේ ගගා හිටියේ..
    ඒත් දන්නවා හාවෙක් ඇල්ලුවොත් වසලා හමාරයි කියලා..
    ඒත් හාවෝ ගහනය මාසෙක් මාසේ වැඩි වෙන්න ගත්තා කන්න දෙන්නත් ඕන හරියට...
    පස්සේ ගොයලා බලලා 6 දෙනෙක්ට විතර බෙදලා දුන්නා...
    දැන් බල්ලොත් නෑ හාවොත් නෑ...
    වැඩේ තියෙන්නේ මම ගෙදර හිටිනවා අඩුයි මචෝ...
    කොහොමත් රෑට ඔය සතාව ඇතුල්ට ගන්න
    වෙනවා නැත්තම් කලවැද්දෝ දෙනවා වැඩේ...
    සත්තු මාරම අහිංසකයි සෑහෙන්න දැනෙන්න බය උනොත්
    ඔන් ද ස්පොට් තමයි...
    රට හාවොන්ගේ මස් කනවද,..
    කියන්නේ නම් දියරහයි කියලා..
    දන්න දන්න එකාට එහෙම තමයි කියන්නේ..
    මොකෙක්ටවත් කන්නවත් හිතෙන්නේ නෑ නේ එතකොට..


    අනික් දේ තමයි මුගේ තනියට කියලා තව එකෙක් එහෙම ගෙනත් දාන්න එපා වීනසම විනාසයි..මටත් කෙල උනේ එතනින්...මාස දෙකකට පාරක් වගේ පැටව් දානවා දන්නෙත් එකා දෙන්නා නෙමෙයි 4ක් 5ක්...ඒ පැටව්නුත් මාස 5ක් 6ක් යනකොට වැඩේ පටන් ගන්නවා...
    :(:(:(:(
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Hadannanam aasai
    Eth gedara pooso 3 dennekma innawa, Thawa hawekuth genawoth thaththa mawa gedarin pannai :D
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa


    අනික් දේ තමයි මුගේ තනියට කියලා තව එකෙක් එහෙම ගෙනත් දාන්න එපා වීනසම විනාසයි..මටත් කෙල උනේ එතනින්...මාස දෙකකට පාරක් වගේ පැටව් දානවා දන්නෙත් එකා දෙන්නා නෙමෙයි 4ක් 5ක්...ඒ පැටව්නුත් මාස 5ක් 6ක් යනකොට වැඩේ පටන් ගන්නවා...
    :(:(:(:(

    :lol::lol:
    Ekama sex eke dennakwa thiyagaththanam hari
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol:
    Ekama sex eke dennakwa thiyagaththanam hari


    එහෙම ඉන්නෙත් නෑ එතකොට මරා ගන්නවා...කා ගන්නවා...අම්මෝ හාවත් හපනවා...හූරනවා..හාව ගේ පිටි පස්ස කකුල් දෙකෙන් හරි හමන් ශොට් එකක් වැදුනොත් මාරම සනීපයක් තියෙවි....බය වෙන්න එපා හාවා අනික් සත්තු වගේ කරදරකාරීම නෑ...එක හාවා නේ ඔය තියෙන දෙයක් කාලා ඉඳී...ගෝවා වගේ ඒවා කන්න දුන්නම ඉතින් සතාගෙන් අස්ප්ට් විදියේ වාතයක් නිකුත් වෙනවා...එච්චරම තමයි වෙන නම් අවුලක් නෑ....

    :lol::lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනික් දේ තමයි මුගේ තනියට කියලා තව එකෙක් එහෙම ගෙනත් දාන්න එපා වීනසම විනාසයි..මටත් කෙල උනේ එතනින්...මාස දෙකකට පාරක් වගේ පැටව් දානවා දන්නෙත් එකා දෙන්නා නෙමෙයි 4ක් 5ක්...ඒ පැටව්නුත් මාස 5ක් 6ක් යනකොට වැඩේ පටන් ගන්නවා...
    :(:(:(:(
    [/CENTER][/QUOTE]

    උබට බිස්නස් එකක් කරන්න තිබ්බනෙ බන් :lol::lol::lol::lol::lol::lol: