කරන්න තියන හොඳම දේ තමයි vetට ගිහින් කියපං හාවව දෙනවා කියල එතකොට ඌ කාව හරි සෙට් කරලා දෙයි
එහෙමත් නැත්තන් උඹලගේ නෑදෑයෙක්ට වගේ දෙන්න බලපන්![]()

ඒ මට දීපන්කෝ









මෙන්න ඉන්නවා එකෙක්.
උඹ උගේ හාවා හොඳට බලාගන්න ඕනේ හොඳේ
හාවව විකුණලා තිබ්බෝත්නේ මසට....
ඇවිත් උඹේ බොටුව මිරිකනවා අපි ඔක්කොම
විහිළුවක් බන් කරේ.
ඒ අහිංසක සතාව හොඳට බලාගන්න පුළුවන් නම් විතරක් ගනින්.
ජය වේවා!!!
adooo ehema karanne na. gedara hodata idath tiyanawa. balloth na.






අනික් දේ තමයි මුගේ තනියට කියලා තව එකෙක් එහෙම ගෙනත් දාන්න එපා වීනසම විනාසයි..මටත් කෙල උනේ එතනින්...මාස දෙකකට පාරක් වගේ පැටව් දානවා දන්නෙත් එකා දෙන්නා නෙමෙයි 4ක් 5ක්...ඒ පැටව්නුත් මාස 5ක් 6ක් යනකොට වැඩේ පටන් ගන්නවා...


Ekama sex eke dennakwa thiyagaththanam hari





machan, kilo keeyak withara barada?


















අලුත් බව්ව කරදර කරනව හරියට. මූට දුවලම එපා වෙලා ඉන්නෙ.![]()
