මගෙ life එකට උන කාලකන්නිම experience එක මම දැන් වින්දින&#3

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මගෙ life එකට උන කාලකන්නිම experience එක මම දැන් වින්දින&#3

    මචන්.. මීට සති 4 කට විතර කලින් මම මගෙ life එකට දැකපු ලස්සනම cute ම sexy ම girl මගෙන් ask out කරා..(මෙහෙම කියන්නෙ මම ඒ girl ට love කරපු නිස නෙවෙයි... එයා ඇත්තටම ලස්සනයි,sexy, cute. she's a whole complete package, perfect..) නමුත් එයාගෙ family background එකත් එක්ක බලද්දි මට කීයටවත් එයගෙ family එකෙන් කැමති වෙන්නෙ නෑ.. ඒක sure .. මම ඉතින් දවසට පැය 4,5,6 වගෙ හැමදාම එයත් එක්ක phone එකෙන් කතා කලා.. bt last night මම තෙරුම් ගත්ත මෙ affair එක පටන් ගත්තොත් කවදාවත් happy ending එකක් නෑ කියල.. ඉතින් මම එයට ඒ ක තෙරුම් කරල දුන්න.. so එයත් okay.. මට පුදුම දුකයි බන්.. මම දැන් studies ඉවර වෙලා ජොබ් එකකට යන්න ready වෙන ගමන් හිටියෙ bt මට දැන් ඒකටවත් හිත හදාගන්න බෑ මචන්... පුදුම දුකයි හිතට... එක මාසෙකින් සිර love කරපු එකම එකා මම වෙන්න ඇති බන්.. මට උම්බලට මේක කියන්න ඕනෙ එතකොටවත් මේ තියන sad feelings ටික අඩු වෙයි ද බලන්න.. plz.. පොඩි හරි comment එකක් දාගෙන පලයන් බන් මගෙ හිත හැදෙන්න.. මගෙ පලවෙනි interview එක අ කත් මට එලකිරියෙම කොල්ලෙක් කියපු company එකකින් අවෙ attune it company එකෙ associate software engineer(andriod/java) ඒකත් cancel කරා බන් කෙල්ලව meet වෙන්න.... මට එච්චරකට උනක් තිබ්බෙ... නමුත් මට ඇත්තටම තෙරුනා බ්න් මම මේ affair එක පටන් අරන් මගදි නවත්තන්න උනොත් මගෙ දෙයක් අය ඉතුරු වෙන්නෙ නෑ කියල බන්.. හිතන්න පුලුවන් උපරිම හිතල මේ තීරනෙ ගත්තෙ.... plz guys give me some advice about this situation.. um totally screwed up right nw.. :(:(
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    umbata dan ochchara duka nam passata mona tharam dukak athi weida. wade hariyana ekak newei nam kalinma nawaththapu eka hondai.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ubata inna bari nam ayeth affair eka patan ganin..

    uba salli prashna nisa da atha ariye? uba dan SE nam karanne, hodata weda kaloth within 5 years ubata 2 lakhs+ salary ekakata yanna puluwan... i have seen people (from our batch) who didn't have money to study 5 years back when we were in university, but now buying hybrids for cash... so dont take money as a problem

    eth ubalage family backgrounds godakma wenas nam ithin tikak awul tamai...
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    ubata inna bari nam ayeth affair eka patan ganin..

    uba salli prashna nisa da atha ariye? uba dan SE nam karanne, hodata weda kaloth within 5 years ubata 2 lakhs+ salary ekakata yanna puluwan... i have seen people (from our batch) who didn't have money to study 5 years back when we were in university, but now buying hybrids for cash... so dont take money as a problem

    eth ubalage family backgrounds godakma wenas nam ithin tikak awul tamai...

    a th bn eyage gedarin mama place ekakata enakan inna denne na keeyatawath.. danmama proposal select karanawa.. so, mama kohomada bn katha karanne..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වේස ගෑණි වගේ අඬන්නේ නැතුව දිගටම කරන් පලයන් ලව කොල්ලෙක් වගේ :cool:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    machan mage adaryath nathi una machan..mata job ekak na ..mn kara kara kara hitiye. video editing...video productin huse ekak work kara..mata qaulification mukuth na..curs karala na .digree karala na..A/L na...eth mn gedarin thamai thaniyama igen gaththe ..dan karana de unath.
    e wagema mata hodatama sure..mata onama wadak karanna puluwan kiyala..tika dawask training wela hari.,mama mage life eka kelawagena iwarai neda ban..:( .. mata mage adaraya laba ganna ona..oyalge udauwak ona :(

    me thread ekata cmnt ekak dapan macha..plz ..loku pinak machan

    http://www.elakiri.com/forum/showthread.php?t=1680395


    ekekwath balanne na...eka nisai meke mehema thread hijack kare..sry machan...
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    273
    83
    Kingdom of Solitude..!!
    මන් නම් කියන්නේ වැඩි දුර යන්න කලින් නතරකරපු එක හොදයි බන්. ගෙදරින් case නම්, උබ තැනකට එනකන් ඒකිගේ අම්මලා බලන් ඉන්නෙත් නැත්තම් ගන්න තියෙන හොදම තීරණේ උබ අරන් ඉන්නේ. තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා උබට මේ තීරණේ ගන්න උනොත් අනිවා උබ අමර වලක වැටෙනවා. එකෙන් ගොඩ එන එක උබ හිතනවටත් වඩා අමාරු වෙයි. දැන්ම අයින් උන එක හොදයි දෙන්නම හිත සතුටින්. අනික මචන් මේ වෙලාවේ හැගීම් වලට වහල් වෙන්න එපා. මොලෙන් තීරණ ගනින්..
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    තමන් කැමති සේ රූප පවත්ත ගන්න බැරි,
    කැමති සේ ශබ්දය පවත්ත ගන්න බැරි,
    කැමති සේ ගන්ධය පවත්ත ගන්න බැරි,
    කැමති සේ රසය පවත්ත ගන්න බැරි,
    කැමති සේ පහස පවත්ත ගන්න බැරි,
    කැමති සේ මන පවත්ත ගන්න බැරි,
    අසහනයකින් තමයි මේ ලෝක සත්වයා නිතරම පෙළෙන්නේ.
    මේ අසහනයන් හැර වෙනත් අසහනයක් පවතින්න හේතු නෑ.
    ~හෙළ බොදු පියුම~
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    315965729_640.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    oka tika dawasakin amathaka wela yai
    lankawe minissunge jana walama thiyenawa amathaka wena eka

    obata meeta kalain kellek idala na
    ekai oya aula thiyenne :yes::yes: