මගෙ life එකට උන කාලකන්නිම experience එක මම දැන් වින්දින&#3

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්.. මීට සති 4 කට විතර කලින් මම මගෙ life එකට දැකපු ලස්සනම cute ම sexy ම girl මගෙන් ask out කරා..(මෙහෙම කියන්නෙ මම ඒ girl ට love කරපු නිස නෙවෙයි... එයා ඇත්තටම ලස්සනයි,sexy, cute. she's a whole complete package, perfect..) නමුත් එයාගෙ family background එකත් එක්ක බලද්දි මට කීයටවත් එයගෙ family එකෙන් කැමති වෙන්නෙ නෑ.. ඒක sure .. මම ඉතින් දවසට පැය 4,5,6 වගෙ හැමදාම එයත් එක්ක phone එකෙන් කතා කලා.. bt last night මම තෙරුම් ගත්ත මෙ affair එක පටන් ගත්තොත් කවදාවත් happy ending එකක් නෑ කියල.. ඉතින් මම එයට ඒ ක තෙරුම් කරල දුන්න.. so එයත් okay.. මට පුදුම දුකයි බන්.. මම දැන් studies ඉවර වෙලා ජොබ් එකකට යන්න ready වෙන ගමන් හිටියෙ bt මට දැන් ඒකටවත් හිත හදාගන්න බෑ මචන්... පුදුම දුකයි හිතට... එක මාසෙකින් සිර love කරපු එකම එකා මම වෙන්න ඇති බන්.. මට උම්බලට මේක කියන්න ඕනෙ එතකොටවත් මේ තියන sad feelings ටික අඩු වෙයි ද බලන්න.. plz.. පොඩි හරි comment එකක් දාගෙන පලයන් බන් මගෙ හිත හැදෙන්න.. මගෙ පලවෙනි interview එක අ කත් මට එලකිරියෙම කොල්ලෙක් කියපු company එකකින් අවෙ attune it company එකෙ associate software engineer(andriod/java) ඒකත් cancel කරා බන් කෙල්ලව meet වෙන්න.... මට එච්චරකට උනක් තිබ්බෙ... නමුත් මට ඇත්තටම තෙරුනා බ්න් මම මේ affair එක පටන් අරන් මගදි නවත්තන්න උනොත් මගෙ දෙයක් අය ඉතුරු වෙන්නෙ නෑ කියල බන්.. හිතන්න පුලුවන් උපරිම හිතල මේ තීරනෙ ගත්තෙ.... plz guys give me some advice about this situation.. um totally screwed up right nw.. :(:(
ethin love eka karapanko machn digatama
echchara simple na bn a ka.. hungak complicated a kai nawaththuwe..
එහෙනම් නව්ත්ත්පන්. උබෙ වැඩක් කරගනින්.

Short & Simple & LOL ban! :lol:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..

oooooooo :shocked:
:lol:
ela ne! :D :yes: :yes:
 
shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28

    Originally Posted by shamikasupun View Post

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒ පැත්තේ parents ලට talk කරල බලහන්. සිරාම try එකක් දියන් ! බැරිම නං අතෑරපන්
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    Originally Posted by shamikasupun View Post
    මචන්ලා.. මතකද මේ ත්‍රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..

    ela batta ban
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    panawage-hitiyata-wenwila-giyadata.jpg
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    අඩෝ මට ගෙවල් වලින් කැමති උනා.. ඒක කියන්නයි ආයෙ පොස්ටුවක් දැම්මෙ..:yes::yes: :yes::yes::yes::yes:
     
    Last edited: