මගෙ_ලැප්ටොප්_එක_Repair_කලා

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මගෙ_ලැප්ටොප්_එක_Repair_කලා

    මචන් ලා
    මට හෙල්ප් එකක් ඕන.....
    මගෙ ලැප්ටොප් එක Repair කලා උන් කියනව Mother Board IC, Power Section IC Sound Section IC and Inverter card Replace කලා කියල.....

    Cost එක 21000/=

    මට හරියටම Varify කරගන්න ක්‍රමයක් කියපන්.....

    Mcho seen eka thamai

    power on una, but screen eka awe ne. charging Ok. kelawenna kalin sound wala aulak thibune ne.

    Mcho chip set maaru kalada kiyala balanna method ekak thiyanawada
    BIOS Walin wage.......????
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan okkoma eka ic ekakda danne na tone kohomath lankawe owwa aduyi ekayi cost eka wadi hadala iwaranam ganna thama wenne machan kokatath lap model eka wisthara tika daahan mokak nesada repair karanna damme kiyala wagee
     
    • Like
    Reactions: Tharanga81

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් මොඩල් එක, වෙච්ච සීන් එක මොකක්ද කිව්වොත්, කියන්න පුලුවන් මොකද වෙලා ඈති සීන් එක කියලා.....!! කොහෙටද දුන්නේ හදන්න.....??
     
    • Like
    Reactions: Tharanga81

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    machan okkoma eka ic ekakda danne na tone kohomath lankawe owwa aduyi ekayi cost eka wadi hadala iwaranam ganna thama wenne machan kokatath lap model eka wisthara tika daahan mokak nesada repair karanna damme kiyala wagee

    Thanks macho Rep+

    machan repair karanna demme power Screen eka awe nee.
    Model TOSHIBA SATELLITE Pro L310
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලැප්ටොප් මොඩල් එක, වෙච්ච සීන් එක මොකක්ද කිව්වොත්, කියන්න පුලුවන් මොකද වෙලා ඈති සීන් එක කියලා.....!! කොහෙටද දුන්නේ හදන්න.....??

    Thanks macho Rep+

    machan repair karanna demme power Screen eka awe nee.
    Model TOSHIBA SATELLITE Pro L310
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕක කෙල උනේ, අකුණු ගහන වෙලාවක පාවිච්චි කරලද.....??

    පවර් ස්ක්‍රීන් එක ආවේ නෑ කිව්වේ....?? පැහැදිලි මදි......
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Mcho seen eka thamai
    power on una, but screen eka awe ne. charging Ok. kelawenna kalin sound wala aulak thibune ne.
    Mcho chip set maaru kalada kiyala balanna method ekak thiyanawada
    BIOS Walin wage.......????
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    Macho oke chip set eke nam awalak wennna baa...ok display fault ekak withari tiyenna atthe...display eke ribbon eke damage wenawa godak welawata...umba lap eke VGA serial port ekata wena display ekak plug karala baluwe nadda?

    unta kiyapan umbata pennanna kiyala dapu ic tika. mother board eke..owa replace kala nam oya ic remove karala replace karapu parawal tiyanawa..galawapu ic part number ekath ekka penanna kiyapan..
     
    • Like
    Reactions: Tharanga81

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    galawala pennanna kiyapan paassapuwama hoyanna puluwan ..oke vga port1k nadda ban monitor 1kata gahala balanna thibunane denna kalin
     
    • Like
    Reactions: Tharanga81

    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    lankawe oya chips replace karanne na machan. replace karanna facility ekak tibbath oya chips hoyaganna na. parana board ekakin gattat success rate eka godak adui.
    so they have replaced whole motherboard.
    21000 ta motherboard eka dapu eka nam maha gon wedak. ebay eken ahema $70 wage motherboard eka ganna tibba.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹව අන්දලා මචන්. ඔය සේරම යන්නේ නෑ. වැඩිම වුනොත් මදර්බෝඩ් එකේ කැපෑසිටර් එකක් ෂෝර්ට් වීමක් වගේ දෙයක් වෙන්න ඇති. සමහරවිට රැම් අව්ලක් වෙන්නත් පුළුවන්. ඉන්වර්ටර් එක ඇර අනිත් IC සෙට්එකම බෝඩ එකේ තියෙන්නේ ඒවා ලේසියට යන්නේ නෑ එහෙම ගියොත් කව්රුවත් ඔක්කොම මාරු කරන්නේ නෑ. ඊට අඩුවට මදර්බෝඩ් එකම ගන්න පුළුවන්. වැඩෙත් ෂුවර්.පුළුවන් නම පෙන්නන්න කියන්න ගලවපු පවර් කන්ට්‍රෝල් IC එක
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Macho oke chip set eke nam awalak wennna baa...ok display fault ekak withari tiyenna atthe...display eke ribbon eke damage wenawa godak welawata...umba lap eke VGA serial port ekata wena display ekak plug karala baluwe nadda?

    unta kiyapan umbata pennanna kiyala dapu ic tika. mother board eke..owa replace kala nam oya ic remove karala replace karapu parawal tiyanawa..galawapu ic part number ekath ekka penanna kiyapan..

    Thanks Rep added
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උඹව අන්දලා මචන්. ඔය සේරම යන්නේ නෑ. වැඩිම වුනොත් මදර්බෝඩ් එකේ කැපෑසිටර් එකක් ෂෝර්ට් වීමක් වගේ දෙයක් වෙන්න ඇති. සමහරවිට රැම් අව්ලක් වෙන්නත් පුළුවන්. ඉන්වර්ටර් එක ඇර අනිත් IC සෙට්එකම බෝඩ එකේ තියෙන්නේ ඒවා ලේසියට යන්නේ නෑ එහෙම ගියොත් කව්රුවත් ඔක්කොම මාරු කරන්නේ නෑ. ඊට අඩුවට මදර්බෝඩ් එකම ගන්න පුළුවන්. වැඩෙත් ෂුවර්.පුළුවන් නම පෙන්නන්න කියන්න ගලවපු පවර් කන්ට්‍රෝල් IC එක

    thanks machan REP + ADDED