මගෙ_ලැප්ටොප්_එක_Repair_කලා
මචන් ලා
මට හෙල්ප් එකක් ඕන.....
මගෙ ලැප්ටොප් එක Repair කලා උන් කියනව Mother Board IC, Power Section IC Sound Section IC and Inverter card Replace කලා කියල.....
Cost එක 21000/=
මට හරියටම Varify කරගන්න ක්රමයක් කියපන්.....
Mcho seen eka thamai
power on una, but screen eka awe ne. charging Ok. kelawenna kalin sound wala aulak thibune ne.
Mcho chip set maaru kalada kiyala balanna method ekak thiyanawada
BIOS Walin wage.......????

Last edited: