මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    big-girl.jpg

    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මෝඩ චාරිත්‍ර !!

    එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.
    දැන් කොහෙද බන් රෙදි නැන්දලා.
    ලොන්ඩරියක් අයිති ගෑනියෙක්ව හොයාගනින්
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.
    පුරාණයේ තිබ්බයි කියලා හම රෙද්දම ඔහේ බදාගෙන ඉන්න එක ගොං කමක්. ඒ කාලේ මිනිස්සුන්ගේ කුල භේද, සමාජීය පසුබිම උඩ තිබ්බ දේවල් 2023දීත් කරන්න ඕනමයි කියලා දෙයක් නෑ.

    වැඩිවියට පත් වෙනවයි කියන එක අරුම දෙයක් නෙමේ. ඒකට ඔය නාඩගං ඕන නෑ. දුවගේ අම්මට කියලා නාවහං !
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    big-girl.jpg

    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
    මම එන්නම් ගෑණියෙක් වගේ ඇඳගෙන.
    දුව විතරක් නෙමෙයි උඹේ අක්කාවත් හෝදන්නම්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    big-girl.jpg

    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
    ලොන්ඩ්‍රියක geni yek ta kiyapan
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.

    පුරාණයේ ඉඳල තියනවා කියල උඹ දැං තාම දඩමස් මීපැණි වල දාලද කන්නෙ ? මලාම එම්බාම් නොකරද වලලන්නෙ.. සිංහල බේත්ද බොන්නෙ ? කරත්තෙන්ද ගමං බිමං යන්නෙ... නෑනෙ..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ටීබි ජයාමාවතේ කොළඹ සෙන් ජෝසප් එක ළගත් රෙදි නැන්දලා ඉන්නවා. නැත්නම් ලෝක වෙලද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනෙත් රෙදි නැන්දෙක් ඉන්නවා.