මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සින්ඝලු මරිමොඩයෝ කියල මම හැමදාම කියන්නේ ඕකනේ ..ඉස්සර ඔය චාරිත්‍රය කරේ ..කසාද බදින්න කෙල්ලෙක් ඉන්නවා කියල ගමට කියන්න ..රෙදිනැන්ද ගේන්නන්නේ ඒ අදාල ගමේ සහ අවට හොදම කවරේජ් එකක් තියන ගැනු කෙනක් නිස්ස එයා කොල්ලෝ ඉන් ගෙවල් වලට ගියහම ඔය ආරන්චිය කියනවා ..ගම්වල ඉස්සර තිබ්බ චාරිත්‍ර මෝඩයි වගේ පෙනුනට ඒවා වල තේරුමක් තියනවා ..දැන් ඒවගේ මෝඩ ආතල් ගන්න සින්ඝලුනම් අනේ මන්ද ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම බැහැර කරන්න බැහැ බන්. අපි හැම දෙයක්ම බොරු යි කියල මග හරින්න බැහැ. පුරාණයේ ඉඳන් ඉන්නේ හැම දෙයකම වැදගත්කමක් තියන නිසා. එකට අපි ඉන්නේ කොලබද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ.
    එහෙනං කෙල්ලව වොශින් මැශින් එකට දාල හෝදලා ගනින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako laga patha gewal walin poddak ahala balapan. ochcharata hoya ganna behe kiyanne ubalage ammala game monawada kare
     
    • Like
    Reactions: mrazeez

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    wena rata wala unuth dobi nandala hoyanawa athi neda oka unama. unta lamai labenne nadda?. munta nam pissu
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    big-girl.jpg


    බෝක්කල උබලගෙන් මට ලොකු උදවුවක් ඕනේ. මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා. ඊයේ දිනයට attain වෙලා දවස් 8 වෙනවා. අපිට ඩොබි රෙදි නන්ද කෙනෙක් හොයා ගන්න බැරි උනා. එක නිසා උත්සවය ගන්නේ උනේ නැහැ. අපිට නැකත් දීලා තිබ්බේ ඊයේ දිනයට. ආපහු දුවව නාවල ගෙට ගන්න නැකත තියෙන්නේ ලබන සෙනසුරාදට. එදාට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයා ගන්න ඕනේ. මේ හේතුව හින්ද කෙල්ලගේ ඇඟේ වතුර පොඩ්ඩක්වත් ගාන්න බැහැ. දැන් ළමයාගේ ඔලුවේ උකුණෝ බෝවෙලා ඔලුවේ ගෙඩියක් හැදිලා කසන නිසා. නාවන්න විදිහකුත් නැහැ.

    මේ සෙනසුරාදට කලින් රෙදි නැන්ද කෙනෙක් හොයාගන්න බැරි උනොත් නාවන්න ලමයව නවන්න තවත් සති ගානක් ඉන්න වෙනවා. ළමයත් අඬනවා දිය හොදියි බතුයි කන්න බැහැ කියලා. උබල දන්නා රෙදි නැන්ද කෙනෙක් ඉන්නවාද බත්තරමුල්ල පැලවත්ත අවටින් හොයා ගන්න. අපි හැම තැනම ගියා බන් හොයන්න . කොහෙවත් නැහැ. කොහේ හරි කමක් නැහැ අපිට ට්‍රාන්ස්පෝර්ට් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අතට මුදලක් දෙන්නත් පුළුවන්.
    ලමයා නාවන්නෙ අම්ම බන්

    පුරාණයේ ඉඳල තියනවා කියල උඹ දැං තාම දඩමස් මීපැණි වල දාලද කන්නෙ ? මලාම එම්බාම් නොකරද වලලන්නෙ.. සිංහල බේත්ද බොන්නෙ ? කරත්තෙන්ද ගමං බිමං යන්නෙ... නෑනෙ..
    සිංහල බේත්ද බොන්නෙ ?
    මෙකනම් ගොන් පාට් කොත්තමල්ලි ඈටයක් නොදකපු එකෙක්
    ------ Post added on Jan 9, 2023 at 12:31 PM
     
    • Love
    Reactions: sahases

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Okata wikalpayak tiyenaqa doby kenek nattam

    Maama kenek kellage pani amude thambala biwwanam hari

    Umba maama neda
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    ඔන්න දවසක් දුවෙක් බලන් ඉන්නවලු අම්ම උයන දිහා.. අම්ම හැම සොසේජස් එකේම දෙපැත්ත කපල තමායි පෑන් එකට දාන්නෙ.. දුව අහල අම්මගෙන් ඇයි අම්මෙ ඒ කියල.. දන්නෙ නෑ පුතේ අපේ අම්මත් ඔහොමයි කලේ
    කිව්වලු.. දුව ගිහින් අහලා ආච්චිගෙන්.. ආච්චිත් කිව්වලු. අපේ අම්මත් ඔහොම තමා පුතේ කලේ කිව්වලු... ඉතිං ආච්චි කවදාවත් ඇහිවෙ නැද්ද ඇයි එහෙම කරන්නෙ කියල ඇහුවම නෑ කිව්වලු.. කොහොම හරි ආච්චිගෙ අම්මත් ඒ වෙද්දි ත් ඉන්නවලු.

    ඒයාගෙන් ම අහන්නම් කියල ගියාලු දුව..

    ආච්චි දුන්න උත්තරේ තමයි..

    ඒ කාලෙ මට තිබුන බාජනේ ට වඩා සොසේජ්ස් එක පොඩ්ඩක් දිගයි ඒ නිසා බාජනේට සම්පූර්නෙන් ම බැදෙන්න දෙපැත්තෙන් පොඩ්ඩ කපලයි මම බැද්දෙ කිව්වලු..


    මේකට අදාල නෑ නිකන් කිව්වෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උකුනොත් බෝවෙලා කස කස ඉන්නවද😂😂
    ඉතිං මොකෝ හදිස්සි තාම හොරි දද කුෂ්ට ඇවිත් නෑනේ🤣🤣
    උබලා ගමන් බිමන් යන්නෙත් ඉස්සර විදියට ගොං කරත්තෙන්ද🤪
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    gono nawala geta ganne amma, ehema nathnam akkage wadimal sahodariyak innawanam eya unath kamak na.. labbe redi nandek hoya hoya oya daruwata wada denna eoa. charithra kiyala hama labbama oluwe dagena dagalanna epa yako. mage lamayath nawala geta gatte mage wife.
     
    • Like
    Reactions: kush294 and mrazeez

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    සින්ඝලු මරිමොඩයෝ කියල මම හැමදාම කියන්නේ ඕකනේ ..ඉස්සර ඔය චාරිත්‍රය කරේ ..කසාද බදින්න කෙල්ලෙක් ඉන්නවා කියල ගමට කියන්න ..රෙදිනැන්ද ගේන්නන්නේ ඒ අදාල ගමේ සහ අවට හොදම කවරේජ් එකක් තියන ගැනු කෙනක් නිස්ස එයා කොල්ලෝ ඉන් ගෙවල් වලට ගියහම ඔය ආරන්චිය කියනවා ..ගම්වල ඉස්සර තිබ්බ චාරිත්‍ර මෝඩයි වගේ පෙනුනට ඒවා වල තේරුමක් තියනවා ..දැන් ඒවගේ මෝඩ ආතල් ගන්න සින්ඝලුනම් අනේ මන්ද ..
    අනිවා. ඒක අරියට ඊමේල් තියෙද්දී, කඩදාසියක ලියලා තැපෑලෙන් යවනවා වගේ වැඩක්
     
    • Like
    Reactions: hkiz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේකෙ කවුරුවත් නැද්ද බං කොහෙ හරි ඉන්න ගෑනියෙක් රෙදි නැද්දෙක්ට අන්දලා මූට විකුනලා රුපියල් පනස්දාහක් හැට දාහක් ගන්න
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    පිස්සුද උත්තෝ 21 ශත වර්ශේ වෙලත් ඔය වගේ යල් පැනපු චාරිත්‍ර අනුගමනය කරන්න. යකෝ ඒ කාලේ ඔය චාරිත්‍ර තිබ්බේ ගෑණු ළමයට කසාද බඳින්න පිරිමි කෙනෙක් හොයාගන්න මෙහෙ කසාද බඳින්න සුදුසු ගෑණු ළමයෙක් ඉන්නවා කියලා අහල ගම් වලට කියන්න. සන්නිවේදන පහසුකම් නැති කාලේ. ඕක දැන් කාලෙට ලොවෙත් ගැලපෙන්නේ නෑ.