මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ රත්තරන් අම්මට පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ඉගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....

    බොහොම පිං......
    😢
    බෙහෙත් දෙන්නේ නෑ... වේදනා නාශක විතරයි දෙන්නේ යාලු..
    පිලිකාව මොකක්ද කොහෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: dinuka rukshan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    අම්මට ඉක්මණින්ම සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! සහෝ. කිරියෙ කවුරුහරි ඔයාට අනිවාර්යයෙන් උදව් කරාවි. මේ වෙලාව පුළුවන් තරම් හිත ශක්තිමත්ව තියාගන්න උත්සාහ කරන්න. :yes: :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    බම්ප් මචන්. අම්මට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

    https://www.facebook.com/groups/309144253225261/ මෙ ගෘප් එකෙත් බලන්න මචන්. හොදටම හොයල බලල එක්ක යනව නන් එක්ක යන්න මචන්. නැත්තන් ඔය ඉන්න තැන ඉන්න එක හොදටම හොදයි

    @pitiye.appu දන්න තැනක් තියෙනව නන් වටේ යවන්නෙ නැතුව සපොට් එකක් දියන්
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කවුද consultant ? ward එක
    මචන් ඔතන සියට 50ක් තියෙන්නේ බෙහෙත්. අනිත් සියට 50 අපි කොහොමද මුණ දෙන්නේ කියන එක. ඉතින් මම යෝජනා කරනවා පහත දේවල්.

    1. හොදට research එකක් කරපන් අම්මගේ අසනීපෙ ගැන එතකොට උබට prognosis,survival රේට් ගැන දල අවබෝදයක් එනවා. ඊට මතරව බෙහෙත් තියනවද? මොනවද බෙහෙත් ගැන ලොකු idea එකක් එනවා.
    2. දේව වචනය තමා ඩොකා කියන එක. එකට පිටින් පොල්කිරි පොවන්න. වකුගඩු ලේප්ට් වෙන කසාය පොවන්න එපා. යමක් කරන්න කලින් හොදට හිතලා බලොං වෛද්‍ය මතයට පිටින් යනවද කියලා
    3. බුද්ධාගමේනම් ශ්‍රී මහා බෝදියට බාරවෙයන්. ශාන්ත අන්තෝනි මුනිතුමන්ට බාර වෙයන්. පුලුවන්නම් අගහරුවදා 7ක් කොච්චිකඩේ පල්ලියට ගිහින් අම්මගේ උසට ඉටිපන්දමක් අරන් පත්තු කරපන්. එතනම් තියෙනවා පොන්නම්බලේශ්වරම් කෝවිල කිරි පැකට් එකක් අරගෙන ගිහින් ශිව කං සුන්දරී අම්ම නාවපන්.
    4. අම්මගේ හිත හදපන්. positivly මුහුණ දෙන්න හදපන්. මෙතන වලපුනාට ගෙදර පිට ්‍රීඑකේ ඉදපන් උබ. උඹලා කඩන ශ්‍රීවැටුනාම ඒ මනුස්සයාත් කඩන වැටෙනවා. පින් දහම් ශ්‍රීකරවපල්ලා. මානසික සුවය එන ඕන ්‍රීඑකක් කරපන්
    5. බොන හැම වතුර එකටම ඉතිපිසෝ ගාථාව දසදිසා පිරිත අටවිසි පිරිත කරණිය මෙත්ත සුත්‍රය තුන්පාර ගානේ කියලා දීපන්. උදේට එකපාර දවසෙම බොන වතුරටික හදාගනින්.
    ඔය ටික කරපන් අනිවාර්යෙන් ගොඩ යනවා. THANK ME Later
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    අම්මට ඉක්මනට හොඳ වෙයි බන්. බය වෙන්න එපා. ඕන දෙයක් තියෙනවා නම් කියන්න. පුළුවන් විදිහට උපරිමෙන් උදවු කරන්නම්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එහෙම වෙන්න බෑ බෙරෝ. අපේ ලොකු අම්මත් පෙබරවාරි තමා අහුවුණේ. තුන් පරකට වාඩ operation කරා. දිවත් කපලා. ඒත් කෑම කන්න පුළුවන් විදිහට වෙන කෑල්ලක් බද්ද කරා. ඔක්කොම බෙහෙත් hospital එකෙන් දෙන්නේ. කිසිම අඩුවක් කරේ නෑ. මන් කි දවසක් ගියද කාටවත් අඩුවක් කරනවානම් පෙනුනේ නෑ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඩොක්ටර් ඩෙහාන ගුණසේකර..
    හොදම මනුස්සයෙක්. private channel කරලා හම්බවෙලා කතාකරපන්. උඹලට කරන්න බැරි පුළුවන් දේවල් කියපන්. ගොඩ

    මචන් ඔතන සියට 50ක් තියෙන්නේ බෙහෙත්. අනිත් සියට 50 අපි කොහොමද මුණ දෙන්නේ කියන එක. ඉතින් මම යෝජනා කරනවා පහත දේවල්.

    1. හොදට research එකක් කරපන් අම්මගේ අසනීපෙ ගැන එතකොට උබට prognosis,survival රේට් ගැන දල අවබෝදයක් එනවා. ඊට මතරව බෙහෙත් තියනවද? මොනවද බෙහෙත් ගැන ලොකු idea එකක් එනවා.
    2. දේව වචනය තමා ඩොකා කියන එක. එකට පිටින් පොල්කිරි පොවන්න. වකුගඩු ලේප්ට් වෙන කසාය පොවන්න එපා. යමක් කරන්න කලින් හොදට හිතලා බලොං වෛද්‍ය මතයට පිටින් යනවද කියලා
    3. බුද්ධාගමේනම් ශ්‍රී මහා බෝදියට බාරවෙයන්. ශාන්ත අන්තෝනි මුනිතුමන්ට බාර වෙයන්. පුලුවන්නම් අගහරුවදා 7ක් කොච්චිකඩේ පල්ලියට ගිහින් අම්මගේ උසට ඉටිපන්දමක් අරන් පත්තු කරපන්. එතනම් තියෙනවා පොන්නම්බලේශ්වරම් කෝවිල කිරි පැකට් එකක් අරගෙන ගිහින් ශිව කං සුන්දරී අම්ම නාවපන්.
    4. අම්මගේ හිත හදපන්. positivly මුහුණ දෙන්න හදපන්. මෙතන වලපුනාට ගෙදර පිට ්‍රීඑකේ ඉදපන් උබ. උඹලා කඩන ශ්‍රීවැටුනාම ඒ මනුස්සයාත් කඩන වැටෙනවා. පින් දහම් ශ්‍රීකරවපල්ලා. මානසික සුවය එන ඕන ්‍රීඑකක් කරපන්
    5. බොන හැම වතුර එකටම ඉතිපිසෝ ගාථාව දසදිසා පිරිත අටවිසි පිරිත කරණිය මෙත්ත සුත්‍රය තුන්පාර ගානේ කියලා දීපන්. උදේට එකපාර දවසෙම බොන වතුරටික හදාගනින්.
    ඔය ටික කරපන් අනිවාර්යෙන් ගොඩ යනවා. THANK ME Later
    හොදම මනුස්සයෙක්. private channel කරලා හම්බවෙලා කතාකරපන්. උඹලට කරන්න බැරි පුළුවන් දේවල් කියපන්. ගොඩ
    ------ Post added on Jun 8, 2022 at 6:02 PM
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම වෙන්න බෑ බෙරෝ. අපේ ලොකු අම්මත් පෙබරවාරි තමා අහුවුණේ. තුන් පරකට වාඩ operation කරා. දිවත් කපලා. ඒත් කෑම කන්න පුළුවන් විදිහට වෙන කෑල්ලක් බද්ද කරා. ඔක්කොම බෙහෙත් hospital එකෙන් දෙන්නේ. කිසිම අඩුවක් කරේ නෑ. මන් කි දවසක් ගියද කාටවත් අඩුවක් කරනවානම් පෙනුනේ නෑ.
    mata ammawa saneepa karaganna widihak kiyannako... dannawanm pin