හොදම මනුස්සයෙක්. private channel කරලා හම්බවෙලා කතාකරපන්. උඹලට කරන්න බැරි පුළුවන් දේවල් කියපන්. ගොඩ
මචන් ඔතන සියට 50ක් තියෙන්නේ බෙහෙත්. අනිත් සියට 50 අපි කොහොමද මුණ දෙන්නේ කියන එක. ඉතින් මම යෝජනා කරනවා පහත දේවල්.
1. හොදට research එකක් කරපන් අම්මගේ අසනීපෙ ගැන එතකොට උබට prognosis,survival රේට් ගැන දල අවබෝදයක් එනවා. ඊට මතරව බෙහෙත් තියනවද? මොනවද බෙහෙත් ගැන ලොකු idea එකක් එනවා.
2. දේව වචනය තමා ඩොකා කියන එක. එකට පිටින් පොල්කිරි පොවන්න. වකුගඩු ලේප්ට් වෙන කසාය පොවන්න එපා. යමක් කරන්න කලින් හොදට හිතලා බලොං වෛද්‍ය මතයට පිටින් යනවද කියලා
3. බුද්ධාගමේනම් ශ්‍රී මහා බෝදියට බාරවෙයන්. ශාන්ත අන්තෝනි මුනිතුමන්ට බාර වෙයන්. පුලුවන්නම් අගහරුවදා 7ක් කොච්චිකඩේ පල්ලියට ගිහින් අම්මගේ උසට ඉටිපන්දමක් අරන් පත්තු කරපන්. එතනම් තියෙනවා පොන්නම්බලේශ්වරම් කෝවිල කිරි පැකට් එකක් අරගෙන ගිහින් ශිව කං සුන්දරී අම්ම නාවපන්.
4. අම්මගේ හිත හදපන්. positivly මුහුණ දෙන්න හදපන්. මෙතන වලපුනාට ගෙදර පිට ්‍රීඑකේ ඉදපන් උබ. උඹලා කඩන ශ්‍රීවැටුනාම ඒ මනුස්සයාත් කඩන වැටෙනවා. පින් දහම් ශ්‍රීකරවපල්ලා. මානසික සුවය එන ඕන ්‍රීඑකක් කරපන්
5. බොන හැම වතුර එකටම ඉතිපිසෝ ගාථාව දසදිසා පිරිත අටවිසි පිරිත කරණිය මෙත්ත සුත්‍රය තුන්පාර ගානේ කියලා දීපන්. උදේට එකපාර දවසෙම බොන වතුරටික හදාගනින්.
ඔය ටික කරපන් අනිවාර්යෙන් ගොඩ යනවා. THANK ME Later
හොදම මනුස්සයෙක්. private channel කරලා හම්බවෙලා කතාකරපන්. උඹලට කරන්න බැරි පුළුවන් දේවල් කියපන්. ගොඩ
------
Post added on Jun 8, 2022 at 6:02 PM