මගේ අලුත් ඔෆිස් එක

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි මචංලා :love::love::love::love:, උඹලගේ හැම වචනයක්ම සෑහෙන්න වටිනවා :rolleyes::rolleyes::rolleyes:. උඹලගේ කවුරු හරි යාලුවෙක් Student visa ගැන උනන්දු වෙනවානම් පොඩ්ඩක් මගේ ඔෆිස් එක ගැනත් පොඩ්ඩක් කියපල්ලා ;););). අපි ඉතින් බී එම් ඩබ්ලිව්, බෙන්ස් එහෙම ගන්න නෙමෙයි :D:D. උඹලගේ උදවුවෙන් පොඩි වාහන කට්ටක් හරි ගන්න බැරියැයි :P:P.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක්ම ස්තුතියි මචංලා :love::love::love::love:, උඹලගේ හැම වචනයක්ම සෑහෙන්න වටිනවා :rolleyes::rolleyes::rolleyes:. උඹලගේ කවුරු හරි යාලුවෙක් Student visa ගැන උනන්දු වෙනවානම් පොඩ්ඩක් මගේ ඔෆිස් එක ගැනත් පොඩ්ඩක් කියපල්ලා ;););). අපි ඉතින් බී එම් ඩබ්ලිව්, බෙන්ස් එහෙම ගන්න නෙමෙයි :D:D. උඹලගේ උදවුවෙන් පොඩි වාහන කට්ටක් හරි ගන්න බැරියැයි :P:P.
    :D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කට්ටියගේම උදවුවලට ඉතින් මට දෙන්න පුළුවන් රෙප් විතරයි, එව්වත් මේ දැන් ඉවර වුනා :sorry::sorry:. ඉතින් ලැබුන නැති අයට අනිවාර්යයෙන්ම හෙට +7 දෙනවෝ :cool::cool::cool: