මගේ අලුත් ඔෆිස් එක

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
mata UK yanna ona kohomada eka karanne, man 2park apply kala, 2parama reject una, IELTS nam NA, mata help 1 denna puluwanda

අනේ මචං අම්මා, තාත්තා හරි. ලගම නෑයෙක් හරි ඉන්නවානම් ඇරෙන්න UK යන්න හිතන්න එපා. ගිය එවුන්ටත් රස්සා නැතුවයි ඉන්නේ. අනික ඉගෙනීමෙන් පස්සේ ජොබක් සෙට් කරගන්න Post study Work Permit එහෙනම් දෙන්නෙම නැති තරම්. ඔන්න උඹට උතුරන්න සල්ලි තියනවානම් කමක් නෑ. හැබැයි පුතෝ IELTS හරි මෙන්න මේ ලිස්ට් එකේ තියන English qualification එකක් හරි තියෙන්න ඕනේ.

http://www.ukba.homeoffice.gov.uk/sitecontent/applicationforms/new-approved-english-tests.pdf
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Good luck machn.....
    1.gif
    & office 1 nam maxxa....
    11.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල වෙඩක්... සින්ගපොරේ වල ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න පුළුවන් කියල බොරු ගහල නන කට්ටිය් එවන එපා... මෙහෙ ඇවිත් නිකන අනාත වෙන කට්ටිය් ගොඩක් මට සෙට් වෙලා තියෙනවා.. ඉදන විකුණලා හෙන හෝප්ස් තියාගෙන එන්නේ.. විස්තර අහනකොට පව් කියල හිතෙනවා... :(
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    niyamai machoo agama sihikarala vade patan aran diunuwen diunuwata pathwewa mage unusum suba pathum