මගේ අලුත් 3D චිත්ර
අලුත් ලැප්ටොප් එකෙන් හාපුරා කියලා වැඩ පටන් ගත්තා.
මෙන්න මගේ අලුත් ඉන්ටීරියර් රෙන්ඩර්. මේවා ඔටෝඩෙස්ක් මායා මෘදුකාංගයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. VRay කියන ප්ලගින් එකෙන් තමයි රෙන්ඩර් කලේ.
Models are downloaded. I textured and rendered the models.
Autodesk Maya 2013
Zbrush 4R5
Vray 2.0 Render Engine
Photoshop CC

පට්ට මචන් ඔයානම් ඉතින් සුපිරිම වැඩ්ඩෙක්.. ඔයාගේ හැකියාව ඔයා අඳුනගෙන තියෙනවා. ඔයාගේ මේ දක්ෂකම් වලට නිසි වටිනාකමක් ලංකාව ඇතුලෙන් ලැබෙයිද කියන එකයි ප්රශ්නේ..
+7