මගේ අලුත් 3D චිත්‍ර

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මගේ අලුත් 3D චිත්‍ර

    අලුත් ලැප්ටොප් එකෙන් හාපුරා කියලා වැඩ පටන් ගත්තා.
    මෙන්න මගේ අලුත් ඉන්ටීරියර් රෙන්ඩර්. මේවා ඔටෝඩෙස්ක් මායා මෘදුකාංගයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. VRay කියන ප්ලගින් එකෙන් තමයි රෙන්ඩර් කලේ.

    Models are downloaded. I textured and rendered the models.

    Autodesk Maya 2013
    Zbrush 4R5
    Vray 2.0 Render Engine
    Photoshop CC


    1381257_420510588053202_412824842_n.jpg


    1209013_421039744666953_634559187_n.jpg


    1239371_421035458000715_1330433098_n.jpg


    1381167_421035591334035_133546947_n.jpg


    1375983_421034931334101_19148077_n.jpg


    25924_421034818000779_539643592_n.jpg


    599363_421034874667440_806749497_n.jpg


    1374074_421035361334058_1012199142_n.jpg

     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අම්මෝ මචන්... උයාගේ දක්ෂතාවය වර්ණනා කරන්න වචන නෑ මචන්...:D:yes: පට්ට මචන් ඔයානම් ඉතින් සුපිරිම වැඩ්ඩෙක්.. ඔයාගේ හැකියාව ඔයා අඳුනගෙන තියෙනවා. ඔයාගේ මේ දක්ෂකම් වලට නිසි වටිනාකමක් ලංකාව ඇතුලෙන් ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ..

    කියන්න තියෙන්නේ මචන් අති විශිෂ්ඨයි...:D:yes:

    rep++

     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උඹ මොකද්ද බන් කරෙ සිරාවට ... ඔය පළවෙනි පින්තූරෙ එහෙම මේ link එකෙත් තියෙනව :)

    he he me ponz ta puluwanda mechchara deyak...copy parak thamai