මටත් ඒ විදිහට ආස හිතුනා ලුක් එක ටිකක් කොපි කරා.මම බෙනා;19176091 said:ඒයි...වෙන එකක් දාපිය..අඩෝ ෆෝන් එකෙන් ඉන්නේ..අයිටම් එකක්ද..පේන්නෑ
උබ ඕක දාන පාටක් නැහැ දැන් වෙන එකෙක් නම වෙනස් කරලා දානවා. 
මටත් ඒ විදිහට ආස හිතුනා ලුක් එක ටිකක් කොපි කරා.උබ ඕක දාන පාටක් නැහැ දැන් වෙන එකෙක් නම වෙනස් කරලා දානවා.
![]()
පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..මම බෙනා;19178790 said:තෝ තමමා ශුවර් නැත්තෙ...![]()
පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..

uba playboy kenekda? matath kellek set karala dipanko![]()
ඊයේ කෑවා මම දාපු ත්රෙඩ් එක..ඔව් මම ප්ලේබොයි කෙනෙක්
මම බෙනා;19178790 said:තෝ තමමා ශුවර් නැත්තෙ...![]()
පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..

අනේ අදත් මරා ගනින්කෝ බන් අපිට බලන්න.uba playboy kenekda? matath kellek set karala dipanko![]()


![]()
ඔය තියෙන්නේ සුපිරියටම.![]()
අනේ අදත් මරා ගනින්කෝ බන් අපිට බලන්න.![]()

මම බෙනා;19179196 said:
ඔව් බන් මේ උට්ටා මට චිකන් එපා කලා..අද මට සෙට් උනා කන්ඩ..මම කෑවෙත් නෑ..එක අතකට ඌ කරපු එක හොඳයි

ඕක හරියනවා ටික දවසකින්.හිතුව තරන් උබට ඒක ගැලපෙන්නෙ නෑ වගේ....ඒකට මොකෝ, අපිට පාන් ඈ...
![]()

සෝස පාට එකක් දා ගනින්
ඕක හරියනවා ටික දවසකින්.
මම බෙනා;19179222 said:මම කකා හිටියේ එක විතරයි..එකටත් හරි වගෙ, මාළු කකා හිටියා..ගෙදර මාලු ටැන්කිය හිඳා ඒ කන්නෙත් නෑ
නොකා ඉන්නත් හොද නැහැ කියනවා නේද? ඔය ගැන හිතන්නේ නැතිව හිටපන් එතකොට හරි.නොකා ඉන්නත් හොද නැහැ කියනවා නේද? ඔය ගැන හිතන්නේ නැතිව හිටපන් එතකොට හරි.