මගේ අලුත් Avatar එක..කෝකද හොඳ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    1.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මම බෙනා;19176091 said:
    ඒයි...වෙන එකක් දාපිය.. :growl: අඩෝ ෆෝන් එකෙන් ඉන්නේ..අයිටම් එකක්ද..පේන්නෑ :)
    මටත් ඒ විදිහට ආස හිතුනා ලුක් එක ටිකක් කොපි කරා. :oo: උබ ඕක දාන පාටක් නැහැ දැන් වෙන එකෙක් නම වෙනස් කරලා දානවා. :baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මටත් ඒ විදිහට ආස හිතුනා ලුක් එක ටිකක් කොපි කරා. :oo: උබ ඕක දාන පාටක් නැහැ දැන් වෙන එකෙක් නම වෙනස් කරලා දානවා. :baffled:

    තෝ තමමා ශුවර් නැත්තෙ... :growl: :( පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    මම බෙනා;19178790 said:
    තෝ තමමා ශුවර් නැත්තෙ... :growl: :( පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..

    uba playboy kenekda? matath kellek set karala dipanko :sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මම බෙනා;19178790 said:
    තෝ තමමා ශුවර් නැත්තෙ... :growl: :( පීසී එක කැඩිලා ෆෝන් එකෙන් මේ එන්නේ.ඉතින් මාරු කරගන්ඩ විදිහක් නෑ..බලමු ෆෝන් එකෙන් ට්‍රයි කරලා..
    :growl::baffled:
    ඔය තියෙන්නේ සුපිරියටම. :cool:
    uba playboy kenekda? matath kellek set karala dipanko :sorry:
    අනේ අදත් මරා ගනින්කෝ බන් අපිට බලන්න. :eek::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :growl::baffled:
    ඔය තියෙන්නේ සුපිරියටම. :cool:

    අනේ අදත් මරා ගනින්කෝ බන් අපිට බලන්න. :eek::lol:

    :D
    ඔව් බන් මේ උට්ටා මට චිකන් එපා කලා..අද මට සෙට් උනා කන්ඩ..මම කෑවෙත් නෑ..එක අතකට ඌ කරපු එක හොඳයි :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මම බෙනා;19179196 said:
    :D
    ඔව් බන් මේ උට්ටා මට චිකන් එපා කලා..අද මට සෙට් උනා කන්ඩ..මම කෑවෙත් නෑ..එක අතකට ඌ කරපු එක හොඳයි :)
    :lol::lol: ඕක හරියනවා ටික දවසකින්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මම බෙනා;19179222 said:
    මම කකා හිටියේ එක විතරයි..එකටත් හරි වගෙ, මාළු කකා හිටියා..ගෙදර මාලු ටැන්කිය හිඳා ඒ කන්නෙත් නෑ :D
    :baffled: නොකා ඉන්නත් හොද නැහැ කියනවා නේද? ඔය ගැන හිතන්නේ නැතිව හිටපන් එතකොට හරි.