මම ආසයි අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරල කසාදයක් බැඳල ලස්සනට ඉන්ඩ
මම අසනීප නිසා, තැනකට ගිහින් වැඩක් කරන්ඩ ගට් එකක් නැති නිසා රස්සාවක් කරගන්ඩ බෑ
මට adhd වගේ තියෙනව
පිට තැනකට ගියාම කකුල් පැටලෙනව. හරියට කල්පනා කරගන්ඩ බෑ,
self esteem එක මදි, ඇටෙන්ෂන් එක මදි (කවුන්සලින් කරපු කෙනාමයි කිව්වෙ)
adhd කියන්නෙ ආයෙ ඉහළම ස්ටේජ් එකේ වෙන්ඩ ඇති මම ඉන්නෙ
ලොකුම දුක මම මෙච්චර වේදනාවක් දරං ඉන්නකොට අනිත් අය මට කියනව මම වැටිල ඉන්නෙ මං විහින් කියන එක
ඒක එයාලට තේරුම් කරන්ඩ අමාරුයි. වෙලාම බලන්ඩෝන. මගෙ ඔලුව ටිකකට එයාල හයි කරගතක්තනං තේරෙයි
Counseling karana eka maru karapan. Eka wade karanna danne naha.

තේරුම් කරන්ඩ බෑ ඒක

